Land Information System Survey(ඉඩම් තොරතුරු පද්ධති සමීක්ෂණය)
ඌව පාලාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තුමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන ඉඩම් තොරතුරු පද්ධතියේ පවතින දෝෂ හදුනා ගැනීමටත්, එය පරිශීලනය කරන නිලධාරීන්ගේ අදහස් තුලින් මනා කාර්යක්ෂමතාවයකින් යුත් මාර්ගස්ථ(Online) ඉඩම් තොරතුරු පද්ධකියක් ණිර්මාණය කිරීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සමීක්ෂණය සාර්ථත කර ගැනීමට, පද්ධතිය භාවිතා කරන ඔබගේ සහයෝගය අප අගය කරන්නෙමු. කරුණාකර හැකි සෑම අවස්ථාවකම ඔබගේ අදහස් දැක්වීම් සිදු කරන්න. වැඩි විස්තර සදහා 0718470256 ඔස්සේ දිනේෂ් අමතන්න.
* Required
Date & Time/දිනය හා වේලාව:
*
කරුණාකර දිනය හා වේලාව තෝරන්න.
MM
/
DD
/
YYYY
Time
:
AM
PM
Name of Officer / නිලධාරියාගේ නම:
*
Your answer
D.S Office / ප්‍ර.ලේ.කා:
*
Your answer
Please provide following information about computer system that you use our software / කරුණාකර ඔබ අප ලබාදී ඇති මෘදුකාංගය භාවිතා කරන පරිගණක පද්ධතිය පිලිබද පහත විස්තර සදහන් කරන්න.
Processor Speed / ප්‍රොසෙසරයේ වේගය
Your answer
Ram Size / රැම් මතක ප්‍රමාණය
Your answer
Operating System / මෙහෙයුම් පද්ධතියේ නම
*
Choose
Windows XP
Windows 7
Linux
MAC
Internet connection type / අන්තර්ජාල සම්බන්ධතාවයේ වර්ගය
Your answer
Internet connection speed / අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය
Your answer
Web browser software name / වෙබ් බ්‍රව්සරයේ නම
Internet Explorer
Mozilla Firefox
Chome
Other
Virus guards name / ප්‍රතිවයිරස් මෘදුකාංගයේ නම
Your answer
Whether Sinhala Unicode Installed or not / සිංහල යුනිකෝඩ් මෘදුකාංගය ස්ථාපිත කර ඇති ද? යන වග (√)
Yes
No
I don't know
මෙම තොරතුරු ඔබගේ පරිගණකයේ පරීක්ෂා කිරීමට නොදන්නේ නම් මෙම ලිපිය සමග එවා ඇති ඇමුණුම් අංක 01 අධ්‍යනය කරන්න. මේ හා සම්බන්ධ උපදෙස් සදහා 0718470256 දුරකතන අංක ඔස්සේ දිනේෂ් මහතා අමතන්න.
Time to load our software in your computer system / අප මෘදුකාංගය ආරම්භ වීමට ඔබ පරිගණකයේ ගත වන කාලය සදහන් කරන්න (√)
10 Sec
25 Sec
45 Sec
1 Min
Above 1 Min
Your opinion / reason about time to insert one new data in to data base / දත්ත සංචිතය තුලට එක් දත්තයක් ඇතුලත් කිරීමට ගතවන කාලය පිලිබද ඔබගේ අදහස / හේතු සදහන් කරන්න
Your answer
In your opinion what are the strong and weak points of this software solution? Please mention / ඔබේ අදහසට අනුව මෙම මෘදුකාංගයේ දුබලතා හා ප්රබලතා කරුණාකර සදහන් කරන්න.
Strengths / ප්රබලතා
Your answer
Weaknesses / දුබලතා
Your answer
Special note / විශේෂ සටහන: (When you mention about fields please note its location / මාතෘකා පිලිබද විස්තර කිරීමේ දී එහි ස්ථානය පිලිබදවත් සටහන් කරන්න)
Fields should added to data base / දත්ත සංචිතය සදහා ඇතුලත් විය යුතු මාතෘකා
Your answer
Fields should remove from data base / දත්ත සංචිතය තුලින් ඉවත් විය යුතු මාතෘකා
Your answer
Any other comments / suggestions / වෙනත් යෝජනා / අදහස්:
Your answer
Annex 01 / ඇමුනුම් 01
Processor Speed / ප්‍රොසෙසරයේ වේගය, Ram Size / රැම් මතක ප්‍රමාණය, Operating System / මෙහෙයුම් පද්ධතියේ නම use following command (පහත විධාන භාවිතා කරන්න)
Start > Control Panel > System
Internet connection type / අන්තර්ජාල සම්බන්ධතාවයේ වර්ගය, Internet connection speed / අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය
Use internet bill or call your internet service provider / ඔබගේ අන්තර් ජාල බිල පරික්ෂාකර බලීමෙන් හෝ අන්තර් ජාල සපයුම් කරු අමතන්න
Web browser software name / වෙබ් බ්‍රව්සරයේ නම
Software name that you use to visit web sites / වෙබ් අඩවි වලට ප්‍රෙවේශ වීම සදහා ඔබ භාවිතා කරන මෘදුකාංගයේ නම
Virus guards name / ප්‍රතිවයිරස් මෘදුකාංගයේ නම, whether Sinhala Unicode Installed or not / සිංහල යුනිකෝඩ් මෘදුකාංගය ස්ථාපිත කර ඇති ද? යන වග
Start > Control Panel > Add remove programs
Log In to Land Information system follows this command / දත්ත සංචිතයට ප්‍රෙව්ශ වීම සදහා පහත විධාන භාවිතා කරන්න
Step 01 - Open your web browser (Start > Internet)
Step 02 - In address bar type
http://www.linfo.up.gov.lk
or
www.uvaland.info
and hit Enter
Step 03 – Select language (English)
Step 04 - After loading page enter your user name and password and verification code then click login button
Step 05 - Use left menu to enter data.
Please call us for more details / වැඩි විස්තර සදහා අප අමතන්න 0718470256 - Dinesh
Submit
Page 1 of 1
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google.
Report Abuse
-
Terms of Service
-
Privacy Policy
Forms