ඒකකය 01                                                        ඉංජිනේරු තාක්‍ෂණවේදයේ සංවර්ධනයෙහි ඵල දෛනික අවශයතා සපුරා ගැනීමට භාවිතා කරයි
වඩාත් නිවැරදි හා ගැළපෙන පිළිතුර තෝරන්න.
Sign in to Google to save your progress. Learn more
මුලකුරු සමග නම *
පාසලේ නම *
(01) තාක්ෂණයේ භාවිත හා සංස්කෘතික පරිවර්තනයන් පදනම් කර ගනිමින් තාක්ෂණයේ විකාශය පිලිවෙලින් යුග වලට බෙදා ඇත්තේ කුමන වරණයන්ද? *
2 points
(02) කාර්මික විප්ලවය සමයේ  සිදු  වුයේයැයි සලකනු ලබන   ප්‍රධාන සිදුවීමක් නොවන්නේ *
2 points
(03)වඩාත්ම පැරණි හැරවුම් ලක්ෂ්‍යක් ලෙස ඉංජිනේරු තාක්ෂණයේ සැලකෙන්නේ? *
2 points
(04) මිනිසා හා සමාජය කෙරෙහි තාක්‍ෂණවේදයේ බලපෑම සම්බන්ධයෙන් අසත්‍ය කරුණක් වන්නේ , *
2 points
(05) තාක්‍ෂණවේදයේ නිෂ්පාදනවල වර්ධනය වැඩි වීම නිසා සමාජ හා පරිසරය කෙරෙහි බලපානඅහිතකර  සාධකය වන්නේ , *
2 points
(06) තාක්‍ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍යක් වන "රෝදය" සොයා ගත් යුගය ලෙස සැලකෙනුයේ , *
2 points
(07) තාක්‍ෂණික යුගවලදී සිදුවුයේ යැයි සැළකෙන සිදුවීම් කිහිපයක් පහත දැක්වේ.ඒවා අතුරෙන් කාර්මික විප්ලවය නිසා සිදු වූ සිදුවීම හෝ සිදුවීම් ඇතුලත් වරණය තෝරන්න.                                             *
2 points
Captionless Image
(08) A කාණ්ඩයේ දැක්වෙන තාක්‍ෂණ වේදයේ නව ප්‍රවණතා හා B කාණ්ඩයේ දැක්වෙන සොයා ගැනීම් හෝ භාවිතයන් සමඟ අනුපිලිවෙලට ගළපා ඇති පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
(09) පරිලෝකන තාක්‍ෂණය  සොයා ගත් යුගය ලෙස සැලකෙනුයේ, *
2 points
(10) දේශීය කර්මාන්ත වර්ගීකරණයේදී විදුලි පරිභෝජනය අනුව බෙදා වෙන් කරන ආකාර වනුයේ, *
2 points
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google.