ඉදිරි පරිම්පරාවේ හදගැස්ම පිළිබඳ සමීක්ෂණය 2020 ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍යය කවුන්සිලය
පසුබිම:
ඉදිරි පරම්පරාවේ හදගැස්ම හඳුුනා ගැනෙන මෙම පර්යේෂණය සඳහා සහභාගි වීමට(ඔබ වයස අවුරුදු 18 ත් 29 ත් අතර නම්) ඔබට ආරාධනා කරනු ලැබේ. මෙම අධ්‍යයනයට සහභාගී වීමට ඔබ විසින් තීරණය කිරීමට පෙර මෙම අධ්‍යයනය සිදු කරනු ලබන්නේ ඇයි ද යන්න සහ එය කුමක් සඳහා සම්බන්ධ වේ දැ යි යන්න අවබෝධ කර ගැනීම වැදගත් ය. මෙහිදී අපහැදිලි යමක් වේ නම් හෝ ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් කරුණාකර ප‍්‍රධාන පර්යේෂකයාගෙන් විමසන්න.

මෙම අධ්‍යයනයේ අරමුණ:
2018 වර්ෂයේදී ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍යය කවුන්සිලය මගින් සාමය හා ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලිය විසින් ඇතිකළ වෙනස්කම්වලට ඉදිරි පරම්පරාව ප‍්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව පර්යේෂණයක් සිදු කරන ලදී. බි‍්‍රතාන්‍යය කවුන්සිලය විසින් විශ්ව විද්‍යාල අධ්‍යයන ප‍්‍රජාවත් සමඟ වසර දෙකට පෙර සිදුකල එම අධ්‍යයනය පිළිබඳවත් සහ තෝරාගත් ඉලක්කගත ක්ෂේත‍්‍රවල දී තරුණ ප‍්‍රජාව මේ වන විට කෙසේ වෙනස් වී ඇත්දැයි නැවත සොයා බැලීමටත් මෙම අධ්‍යයනය හරහා උත්සාහ ගනි.

මෙම අධ්‍යනය සඳහා ඔබට ගතවන කාලයථ විනාඩි 30- 45 අතර වේ.

අවධානම : මෙම අධ්‍යනයට සහභාගී වීමෙන් කිසිදු අවධානමක් ඇති නොවේ.

ප‍්‍රතිලාභ: මෙම අධ්‍යනයට ඔබ සහභාගී වීම නිසා ඔබට සෘජු ප‍්‍රතිලාභ නොලැබේ. කෙසේ වෙතත් මෙම අධ්‍යයනය හරහා ඔබ විසින් ලබාදෙනු ලබන තොරතුරු මගින් ලැබෙන සමාජීය ප‍්‍රතිලාභ පිළිබඳව සමීක්ෂණ සහායක හා පර්යේෂක විසින් ඔබට පැහැදිලි කරනු ඇත.

රහස්‍යභාවය: ඔබගෙන් ලබාගන්නා තොරතුරු අනාමික වනු ඇත.

වැඩි විස්තර සඳහා :
පර්යේෂණය පිළිබඳව හෝ වෙනත් අදාළ කරුණු පිළිබඳව ගැටලූවක් ඇත්නම් කරුණාකර ප‍්‍රධාන පර්යේෂකව, Prof. Prasanna Perera විද්‍යුත් තැපෑලෙන් (prasap@pdn.ac.lk) සම්බන්ධ කර ගන්න.
මෙම සමීක්ෂණය සඳහා මා සහභාගී වන්නේ ස්වෙච්ඡාවෙනි. *
නැත්නම් සමීක්ෂණ සහායකගේ නම තෝරන්න
පහත දැක්වෙන දිස්ත‍්‍රීක්ක අතරින් ඔබ නියෝජනය කරන දිස්ත‍්‍රීක්කය තෝරන්න *
කරුණාකර සියලූ ප‍්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න
i.වයස (අවුරුදු) *
ii.ස්ත‍්‍රී පුරුෂ භාවය *
iii.ආගම *
iv.ජනවර්ගය *
v.විවාහක/අවිවාහක බව *
vi.පදිංචි ස්ථානය *
vii.ඔබ දැනට කිසියම් අධ්‍යාපන ආයතනයක ලියාපදිංචි වී සිටී ද? *
viii.ඔබ සපුරා ඇති ඉහළම අධ්‍යාපන සුදුසුකම කුමක් ද? *
ix.ඔබගේ රැකියා තත්ත්වය ඔබ වර්ගීකරණය කරනුයේ කෙසේ ද? *
1. ඔබගේ මතයට අනුව සමාජ සහජීවනය යනු,
2. වර්තමාන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව අතර ඇති අන්‍යෝන්‍ය විශ්වාසය ඔබට කෙසේ විස්තර කළ හැකි ද? ඔබට පැවසිය හැකි ආකාරයට අනුව එය,
3. වර්තමාන ශ‍්‍රී ලාංකික සමාජය තුළ සමාජ සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වඩාත්ම වගකිව යුතු වන්නේ කවුරුන් ද?
4. පළමුව හා ප‍්‍රධාන වශයෙන් ඔබ, ඔබව හඳුනා ගැනීමට කැමති වන්නේ කෙසේ ද? කරුණාකර ඔබේ කැමැත්ත අනුව අනුපිළිවෙලට සකසන්න. *
අනුපිළිවෙල 1
අනුපිළිවෙල 2
අනුපිළිවෙල 3
අනුපිළිවෙල 4
අනුපිළිවෙල 5
a.මනුෂ්‍යය වර්ගයාගෙහි එක් සමාජිකයෙකු ලෙස
b.ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස
c.තම පළාතේ පුරවැසියෙකු ලෙස
d.තම ජනවාර්ගික කණ්ඩායමෙහි සමාජිකයෙකු ලෙස
f.තම ආගමෙහි සාමාජිකයෙකු ලෙස
5. වර්තමාන ශ‍්‍රී ලාංකික සමාජය තුළ ඔබ පුද්ගලයන් අතර සමාජ සහජීවනය ඉහළ නැංවීමට සහය දැක්වීමේ කාර්යභාරයක් ඉටු කිරීමට කැමති ද?
6. 2019 අපේ‍්‍රල් මාසයේ රටෙහි සිදු වූ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් නිසා සමාජ සහජීවනය පිළිබඳව ඔබ දැරූ මතය වෙනස් වූවේ ද?
7. ඔබ සිතන ආකාරයට අනුව ඔබේ ස්ත‍්‍රී පුරුෂ භාවයට ඔබේ සමාජයෙන් ගෞරවයක් ලැබේ ද?
8.පසුගිය වසර දෙකක කාලය තුළ ඔබ පහත දැක්වෙන කුමන ප‍්‍රජා කණ්ඩායමක ක‍්‍රියාකාරී සාමාජිකයෙකු වී සිටියේ ද?
9. වර්තමාන ශ‍්‍රී ලංකාව තුළ ඔබේ හඩට වටිනාකමක් ඇත්දැයි ඔබට හැගේ ද?
10. ඔබගේ මතයට අනුව පහත අවස්ථාවන් අතරින් තරුණයන්ගේ නායකත්ව හැකියාව ඉහළ නැංවීමට කුමක් උපකාරී වේ ද? ඔබගේ කැමැත්තට අනුව පෙළගස්වන්න. *
අනුපිළිවෙල 1
අනුපිළිවෙල 2
අනුපිළිවෙල 3
අනුපිළිවෙල 4
අනුපිළිවෙල 5
a.මනා අධ්‍යාපනය
b.සමාජ දැනුවත්භාවය හා අවබෝධය
c.වැඩ කරන ස්ථානය තුළ ඇති අවස්ථාවන්
d.තරුණ කණ්ඩායම්හී සමාජිකත්වය හා ප‍්‍රජාව තුළ ඇති නායකත්ව ක‍්‍රියාකාරකම්
e.ව්‍යවසායකත්වය පිළිබඳ පුහුණුව
11. ඔබ සිතන ආකාරයට පහත කුමන ප‍්‍රතිපත්තිමය ගැටලූව පිළිබඳව ඔබ වැඩි අවධානයක් දැක්විය යුතු ද? කරුණාකර එකක් තොරාගන්න.
12. ඔබ සිතන ආකාරයට ඔබට අවස්ථාවක් ලබා දෙන්නේ නම් රටෙහි අනාගතය වෙනස් කිරීමෙහිලා සැලකිය යුතු කාර්යභාරයක් ඔබට ඉටු කළ හැකි ද?
13. ඔබගේ මතයට අනුව ඔරොත්තු දීමේ හැකියාව යනු,
14.ඔබට ඔබගේ ජීවිතය හා ජීවන තත්ත්වයන් හොඳින් සිදු වේ යැයි ධනාත්මක දෘෂ්ටිකෝණයක් තිබේ ද?
15. ඔබ, ඔබ විසින්ම ඉටුකර ගැනීමට අවශ්‍ය ඉලක්ක හා අරමුණු සකස් කරගෙන සිටී ද?
16. ඔබ සකස් කරගත් සැළසුම් හා ප‍්‍රමුඛතාවයන් වෙනස් කිරීමට සිදුවුවහොත් එය ඔබට දැනෙන්නේ කෙසේද?
17. ඔබගේ අදහසට අනුව අප සමාජය සැකසී ඇත්තේ තරුණ ප‍්‍රජාවට උපකාරීවන ආකාරයෙන් ද?
18.ඔබට මානසික සුවයක් ලැබීමට අවශ්‍ය වුවහොත් ඊට අවශ්‍ය සහය ලැබේ යැයි ඔබ සිතන්නේ ද?
19. අන් අය සමඟ ඔබ මුහුණපාන ගැටලූ පැවසීමේ දී හා දුෂ්කර අවස්ථාවලට මුහුණ දීමේ දී අන් අයගෙන් ලැබෙන සහයෝගය කොතරම් දුරට ඔබට පහසුවක් වේ ද?
20. පහතින් දැක්වෙන දෑ වලට අදාළ පුහුණුවක් ඔබ ලබා ඇත්තේද? අදාළ සියල්ල සළකුණු කරන්න
21. ගැටලූ විසඳීමට හෝ ගැටලූවකදී / විපත්තීන්හී දී ප‍්‍රජාවට උදව් කිරීමට සම්බන්ධ වීමට හැකියාවන්, ආකල්ප, දැනුම හා කැමැත්ත ඔබ සිතන ආකාරයට ඔබට තිබේ ද ?
22. තරුණ ප‍්‍රජාව සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට යොදාගත හැකි හොඳම ක‍්‍රමය කුමක් ද? වඩාත්ම ගැළපෙන පිළිතුර තෝරන්න.
23. ප‍්‍රජා ක‍්‍රියාකාරී කණ්ඩායම් පිහිටු වීම තරුණ නායකත්ව ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාකාරකම් සැලසුම්
24. ඔබට දැනෙන ආකාරයට දේශගුණික වෙනස්කම් ශ‍්‍රී ලංකාව තුළ දෛනික කටයුතු සඳහා බලපෑමක් සිදු කරන්නේ ද?
25. ඔබ සිතන ආකාරයට ශ‍්‍රී ලංකාව පාරිසරික ආරක්ෂාව හා දේශගුණික වෙනස්කම් ආශ‍්‍රිත ගැටලූ පිළිබඳ අවධානය යොමු කරයි ද?
26. ඔබ පාරිසරික ගැටලූ හෝ දේශගුණික වෙනස්කම් ආශි‍්‍රත කිසියම් වූ ක‍්‍රියාකාරකමක් සඳහා සක‍්‍රීයවම සහභාගී වී ඇත් ද?
27. ඔබ පරිසරය රැක ගැනීමේ තරුණ ප‍්‍රජාවේ කාර්යභාරය පිළිබඳ ඔබේ තෘප්තිමත්භාවය 1-5 අතර පරිමාණය තුළින් සටහන් කරන්න.
කිසිසේත්ම තෘප්තිමත් නොමැත
ඉතා තෘප්තිමත්
28. ඔබ ජීවත්වන හෝ රැකියාව කරන ප‍්‍රදේශයේ දැකිය හැකි වඩාත්ම වැදගත් පාරිසරික ගැටලූව කුමක් ද? ඔබ වඩාත් කැමැති වරණ 3ක් තෝරන්න.
Submit
This form was created inside of nextgenerationpulsesurvey2020.page. Report Abuse