Impossible d'ouvrir ce fichier car JavaScript n'est pas activé dans votre navigateur. Activez-le, puis rechargez la page.
ව්‍යාපාර අධ්‍යයනය - 12 ශ්‍රේණිය - 10 පාඩම - ප්‍රවාහනය හා සැපයුම් සේවා
සකස් කළේ - එම්.කේ.සී.ඩී.සමරසිංහ මිය,ර/නවනගර කුමර විද්‍යාලය
Connectez-vous à Google
pour enregistrer votre progression.
En savoir plus
1.ප්‍රවාහන පද්ධතියක මූලිකාංග වන්නේ,
2 points
Sélectionner
මාර්ගය,මාධ්‍යය,වේගය,පර්යන්තය
මාර්ගය,මාධ්‍යය,බලය,පර්යන්තය
මාර්ගය,බලය,පිරිවැය,කාලය
මාධ්‍යය,බලය,වේගය,පිරිවැය
මාර්ගය,වේගය,බලය,පර්යන්තය
2.නිෂ්පාදකයාට,ප්‍රවාහනයේ ප්‍රයෝජනයක් නොවන්නේ,
2 points
Sélectionner
අවශ්‍ය අමුද්‍රව්‍ය කලට වේලාවට ලබා ගත හැකිවීම.
සේවකයින් අවශ්‍ය වේලාවට රාජකාරි සඳහා කැඳවා ගැනීමට හැකිවීම.
නිමිභාණ්ඩ කලට වේලාවට වෙළෙඳපලට ඉදිරිපත් කිරීමට හැකිවීම.
වෙළෙඳපල කටයුතු ව්‍යාප්ත වීම.
අවසන් පරිභෝජනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් මිලදී ගත හැකි වීම.
3.හොඳ ප්‍රවාහන ක්රමයක ගුණාංගයක් නොවන්නේ,
2 points
Sélectionner
වේගය
ධාරිතාව
සුරක්ෂිත බව
සුලභතාව
පර්යන්තය
4.මහා මාර්ග ප්‍රවාහනයේ වාසියක් නොවන්නේ,
2 points
Sélectionner
දිවයින පුරා ව්‍යාප්තව පැවතීම.
අවශ්‍ය ඕනෑම විටක මාර්ග භාවිතා කළ හැකි වීම.
කෙටි ගමන් සඳහා වේගවත් ක්‍රමයක් වීම.
අන්තර්ජාතික වෙළෙඳාමට සහාය වීම.
අවශ්‍යතාවයට ගැළපෙන ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගත හැකි වීම.
5.ප්‍රවාහන ක්ෂේත්රයේ වර්ධනය වන ප්රවණතා ඇතුළත් පිළිතුර වන්නේ, A – උමං මාර්ග ප්‍රවාහනය B - අධිවේගී මාර්ග ඉදිවීම. C - ගුවන් පාලම් ඉදිකිරීම. D - ප්‍රවාහන ගාස්තු අධික වීම.
2 points
Sélectionner
A,B හාC
A,C හා D
A,B හා D
B,C හා D
ඉහත සියල්ලම
6.ගබඩාකරණ ක්‍රියාවලියේ පියවරක් නොවන්නේ,
2 points
Sélectionner
තොග ලැබීම.
තොග පරීක්ෂා කිරීම.
තොග තහවුරු කර ගැනීම.
තොග ගබඩා කිරීම.
මුදල් ගෙවීම.
7.ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු සාධක ඇතුළත් පිළිතුර වන්නේ, A - ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ඉඩකඩ B - තොග භාවිතයේ සීග්‍රතාව C - ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය D - නිෂ්පාදිතය සඳහා පවතින ඉල්ලුම E - පිරිවැය
2 points
Sélectionner
A,B,C හා E
A,B,D හා E
B,C,D හා E
A,D, C හා B
ඉහත කිසිවක් නොවේ.
8. A - ෆෝක්ලිෆ්ට් ( Forklift) B - පැලට් ජැක්ස් ( Pallet Jacks) C - ෆෝක්ලිෆ්ට් ට්‍රක්ස් (Forklift Trucks) D - කොන්වෙයර් බෙල්ට්ස් (Conveyor Belts) ඉහතින් දක්වා ඇත්තේ,
2 points
Sélectionner
භාණ්ඩ ඇසුරුම් ක්‍රම ය.
ගබඩාවක භාවිතා කරන උපකරණ වේ.
ගබඩාවක ඇසුරුම් කරන විවිධ ආකාර ය.
ගබඩාවක ප්‍රධාන අංග ය.
ඉහත කිසිවක් නොවේ.
9. ව්‍යාපාරයකට ප්‍රවාහන හා සැපයුම් සේවා මගින් ලබා ගත හැකි වාසියක් නොවන්නේ,
2 points
Sélectionner
අඛණ්ඩව පාරිභෝගික වුවමනා ඉටු කිරීමට හැකියාව ලැබීම.
වෙළෙඳපල පර්යේෂණ සඳහා බාධා ඇතිවීම.
තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දිය හැකිවීම.
ගුණත්වයෙන් යුත් භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි වීම.
කාලය හා පිරිවැය අවම වීම.
10.ප්‍රවාහන සැපයුම් හා සේවා පද්ධතියකි,
2 points
Sélectionner
නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහනය සංකීර්ණ වූ පද්ධති
ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය
හයිපර්ලූප් ක්‍රමය ( Hyperloop Concept)
ගබඩාකරණ ක්‍රියාවලිය
තොග පාලනය
Envoyer
Effacer le formulaire
Ce contenu n'est ni rédigé, ni cautionné par Google.
Signaler un cas d'utilisation abusive
-
Conditions d'utilisation
-
Règles de confidentialité
Forms