පුහුණු පාඨමාලා පිළිබඳ සමීක්ෂණ පත්‍රිකාව
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ “ස්වදේශ කටයුතු අංශය“ මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් පාඨමාලා අවසානයේදී අප විසින් පැවැත්වූ පුහුණුව සම්බන්ධයෙන් ඔබේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා මෙම සමීක්ෂණ පත්‍රිකාව සකස් කර ඇත.
මෙම සමීක්ෂණ පත්‍රිකාවේ අප අසා ඇති කරුණු සඳහා ඔබේ අවංක අදහස ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
ඔබ විසින් මෙහි ඉදිරිපත් කරනු ලබන යෝජනා හා අදහස් අපගේ ඉදිරි පුහුණු වැඩමුළුවල ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැන්වීමට මහඟු පිටුවහලක් වනු ඇත.
Email *
වැඩමුළුවට අදාල විෂය පථය (අන්තර්ගතය) *
ප්‍රධාන දේශකයාගේ නම *
සහය දේශක නම / නම්
පාඨමාලා ආරම්භක දිනය *
MM
/
DD
/
YYYY
පාඨමාලා දින ගණන *
දේශකයාගේ දේශන හැකියාව *
දේශනය ඔබගේ වෘත්තියට අදාල බව *
කරුණු තේරුම් කිරීමේ හැකියාව *
දේශකයාගේ සහ දේශනයේ අන්තර් සම්බන්ධතාවය *
ප්‍රායෝගික ක්‍රියාකාරකම්හි ප්‍රමාණවත්බව *
විෂය කරුණුවල අදාල බව *
වැඩමුළුව පැවැත්වූ කාලසීමාව *
සම්පත් දායකයන් පිළිබඳ වෙනත් අදහස් *
සමස්ථ පුහුණු වැඩසටහන පිළිබඳ අදහස් *
පහසුකම් සැපයීම පිළිබඳ අදහස් *
වෙනත් යෝජනා හා අදහස් *
ඔබේ නම හා ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය (කැමති නම් පමණක්)
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy