Viral.lk සඳහා ලිපි ලබාදීම
වයිරල් වෙබ් අඩවියේ ඔබේ ලිපි නිර්මාණ ද එක් කිරීමට අපි දැන් අවස්ථාව ලබා දෙනවා. ඔබේ නම ද සහිතව මෙම ලිපි පළ කෙරෙන අතර වඩාත් හොඳ ලිපි පළකරමින් වැඩිපුරම ලිපි සපයන අය විශේෂ ඇගයීම් වලට ලක් කිරීමට අපි කටයුතු සූදානම් කොට තිබෙනවා.

අඩංගු කළ යුතු ඡායාරූප/වීඩියෝ links වශයෙන් හෝ අපේ ෆේස්බුක් පිටුවට පණිවිඩයක් ලෙසින් ලබා දෙන්න.

ලිපියේ දැක්විය යුතු ඔබේ නම *
Your answer
ඊමේල්/ෆේස්බුක්/ට්විටර් ලිපිනය
අත්‍යාවශ්‍ය නොවේ. අවශ්‍ය වුවහොත් ඔබව සම්බන්ධ කරගැනීමට පමණි.
Your answer
ලිපියේ මාතෘකාව *
ඉතා කෙටියෙන් සහ සිත්ගන්නා සුළු ආකාරයෙන් ලිපියට මාතෘකාවක් සපයන්න.
Your answer
ලිපියේ අන්තර්ගතය (වචන 100කින් පමණ) *
කෙටි විස්තරයක් වශයෙන් ඔබ ඉදිරිපත් කරන ඡායාරූපවල හෝ ප්‍ර‍වෘත්තිය/කථාන්දරය/ප්‍ර‍ශ්ණය සඳහන් කරන්න
Your answer
ඡායාරූප/වීඩියෝ සබැඳුම් *
ඇතුලත් කළ යුතු ඡායාරූපවල links මෙහි | සලකුණෙන් වෙන් කරමින් අඩංගු කරන්න. ඔබේ ම වීඩියෝ තිබේනම් ඒවා YouTube වෙත උඩුගත කර එම සබැඳුම් එක් කරන්න. වෙනත් වීඩියෝවක් නම්, YouTube/Vimeo ආදීවූ එහි ලින්ක් එක ඇතුලත් කරන්න.
Your answer
මූලාශ්‍ර
ලිපියේ හෝ ඡායාරූපවල සම්පූර්ණ අයිතිය ඔබ සතු නොවේනම්, ඒවා ලබාගත් ස්ථාන සඳහන් කරන්න. ඔබේ ලිපියේ අන්තර්ගතය එසේ වෙනත් ස්ථානයකින් ලබාගෙන මෙහි මූලාශ්‍ර‍ සඳහන් කර නොමැතිනම් ලිපිය ඉවතලනු ලැබේ.
Your answer
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google.