තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ ශ්‍රී ලංකාවේ පුස්තකාලවල පවතින දැනුවත්භාවය සහ අවබෝධය පිළිබඳ සමීක්ෂණය - 2021 [Survey on Awareness and Perceptions on the Sustainable Development Goals (SDGs) among Libraries in Sri Lanka – 2021]
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය පර්යේෂණ අංශය මගින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුස්තකාලවල පවතින දැනුවත්භාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සිදු කරනු ලබන මෙම සමීක්ෂණයට ඔබගේ කාරුණික සහයෝගය අපේක්ෂා කරමි.
This survey is conducted by Research Division of the National Library & Documentation Services Board, Sri Lanka to get information on awareness and perceptions on the Sustainable Development Goals (SDGs) among Libraries in Sri Lanka and look forward your kind support.
ඔබගේ ප්‍රතිචාර රහස්‍යභාවයෙන් යුතුව සලකනු ලබන අතර එය අධ්‍යයන කටයුතු සඳහා පමණක් භාවිත කරනු ඇත.
Your responses will be treated with strict confidentiality and will be used for academic purposes only
එමෙන්ම පුස්තකාල වෘත්තිකයන් හෝ ප්‍රජාව අතර ද මෙම සමීක්ෂණයට අදාළ link එක යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.
We request you to share this link amongst your library colleagues and community.
ප්‍රතිචාර දැක්වීමේ දී, සිංහල, ඉංග්‍රීසි හෝ මාධ්‍යය දෙකෙන්ම පිළිතුරු දැක්විය හැකිය.
Please feel free to answer either in Sinhala, in English or both languages.
ස්තුතියි!
Thank you!