ඉතිහාසය Online Paper 7 ශ්‍රේණිය
සැකසුම-ආශා ප්‍රියන්කරි
ර/සිවලි මහා විද්‍යාලය
විමසිම් - 0719964402
සියලුම ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න
Sign in to Google to save your progress. Learn more
නම- *
පන්තිය- *
ග්‍රේණිය- *
01 . පුරාණ ජීවන රටාවට අයත් නොවන                   ක්ෂේත්‍රයක් වන්නේ , *
4 points
02. උම්මග්ග ජාතකයේ හා සෙල්ලිපි වල හේන  හඳුන්වා ඇත්තේ පිළිවෙලින් *
4 points
03 හේන් ආරක්ෂා කර ගැනීමට අතීත ගොවීන්  අනුගමනය කළ ක්‍රමයක් නොවන්නේ *
4 points
04. දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරා උපන් කාලයේ ඇල් වී  අස්වැන්න ඉහළ ගිය බව සඳහන් ග්‍රන්ථය *
4 points
05. අතීතයේ දේශීය වෙළඳාමට සම්බන්ධ අය වෙනම සංවිධානය වී සිටියහ එවැනි සංවිධාන හැඳින්වෙන්නේ කුමන නමින්ද ? *
4 points
06.ශ්‍රී ලංකාවේ අතීතයේ දී කළ විදේශ වෙළදාමේ දී වැදගත් වූ වරායන් දැක්වෙන පිළිතුර තෝරන්න *
4 points
07.අනුරාධපුරය රාජධානිය අවධියේ රාජ්‍ය කළ අට වන අග්ගබෝධි රජතුමා තම මවට උපස්ථාන කළ බව සඳහන් වන මූලාශ්‍රය වන්නේ මින් කුමක්ද ? *
4 points
08.ලංකාවේ පලවන සේන රජුගේ කාලය තුළ දකුණු ඉන්දියාවේ බලවත් වූ රාජ්‍ය කුමක්ද ? *
4 points
09.ඇල්හේන යනුවෙන් හඳුන්වන්නේ, *
4 points
10.අපේ පැරණි ලොකුරු ශිල්පීන් අතින් නිෂ්පාදනය වූ භාණ්ඩ වන්නේ, *
4 points
11.ඉන්දියාවේ පාණ්ඩ කුමරෙකු වූ දෙවන වර ගුණ වර්මන්  කුමාරයා පාණ්ඩ්‍ය රාජ්‍ය  උරුමය සඳහා කල සටනේදී ආධාර ඉල්ලා මෙරටට පැමිණියේ, *
4 points
12.අනුරාධපුර යුගයේ රට තුළ හොඳ නීති පද්ධතියක් ක්‍රියාත්මක වූ බවට කියාපාන සෙල් ලිපියකි, *
4 points
13.පල්ලව රාජ්‍යයේ අගනුවර වන්නේ, *
4 points
14.මහා විජයබාහු රජු පිළිබඳව හැදෑරීමේදී වැදහත් වන මූලාශ්‍රයකි, *
4 points
15.යකඩ වැඩ කරන්නන් හැඳින් වුයේ කුමන නමකින්ද, *
4 points
16.අන්ධයන් හා රෝගීන් සඳහා ආරෝග්‍ය ශාලා හා දාන ශාලා  පිහිට වූ රජතුමා වන්නේ, *
4 points
17.පළමුවන පරාක්‍රමබාහු රජුගේ බුරුම ආක්‍රමණය පිළිබඳව සඳහන් වන සෙල්ලිපිය, *
4 points
 18.පළමුවන පරාක්‍රමබාහු රජතුමා දක්ෂිණ දේශයේ ඉදිකළ නගරය කුමක්ද *
4 points
19.අනුරාධපුර රාජධානි සමයේ පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කළ මානවම්ම පෙළපතට අයත් රජු  වන්නේ කවරෙක් ද,
4 points
Clear selection
20.අතීත කර්මාන්ත වලදීරෙදිපිළි නිෂ්පාදනය හා සම්බන්ධ ශිල්පීන් හැඳින්වූයේකුමන නමකින්ද, *
4 points
21.ලෝකයේ පැරණිතම ගොවිතැන් ක්‍රමය කුමක්ද , *
4 points
22. පළමු සේන රජතුමාගේ පාලන සමයේ මුල් කාලයේ මෙරට ආක්‍රමණය කරන ලද්දේ, *
4 points
23.මහා විජයබාහු රජතුමාගේ චරිතයෙන් ඔබට ලබාගත  නො හැකි ආදර්ශය කුමක්ද, *
4 points
24.මහා පරාක්‍රමබාහු රජුගේ මව සහ පියා කවුද *
4 points
25.නිශ්ශංකමල්ල රජතුමා විසින් පිහිටුවන ලද දිගම සෙල්ලිපිය කුමක්ද *
4 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy