JavaScript isn't enabled in your browser, so this file can't be opened. Enable and reload.
මගේ රැකියාව මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට මම සුදුස්සෙක්ද?
* Indicates required question
Email
*
Record my email address with my response
ඔබ අ. පො. ස. සාමාන්‍ය පෙළ සමත් ද?
1 point
සමත්
අසමත්
පෙනී නොසිටියෙමි
Clear selection
ඔබ අ. පො. ස. උසස් පෙළ සමත් ද?
2 points
සමත්
අසමත්
පෙනී නොසිටියෙමි
Clear selection
ඔබ උසස් පෙළ සමත් වූ පසු රජය පිළිගත් හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති සහතික පත්‍ර පාඨමාලාවක් සාර්ථකව හදාරා අවසන් කර තිබේද?
3 points
ඇත
නැත
Clear selection
ඔබ උසස් පෙළ සමත් වූ පසු රජය පිළිගත් හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ඩිප්ලෝමා පාඨමාලාවක් සාර්ථකව හදාරා අවසන් කර තිබේද?
4 points
ඇත
නැත
Clear selection
ඔබ උසස් පෙළ සමත් වූ පසු රජය පිළිගත් හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති උපාධි පාඨමාලාවක් සාර්ථකව හදාරා අවසන් කර තිබේද?
5 points
ඇත
නැත
Clear selection
ඔබ උසස් පෙළ සමත් වූ පසු රජය පිළිගත් හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති පශ්චාත් උපාධි පාඨමාලාවක් සාර්ථකව හදාරා අවසන් කර තිබේද?
6 points
ඇත
නැත
Clear selection
ඔබ උසස් පෙළ සමත් වූ පසු රජය පිළිගත් හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආචාර්‍ය උපාධියක් හිමි කර ගෙන තිබේද?
7 points
ඇත
නැත
Clear selection
ඔබ උසස් පෙළ සමත් වූ පසු රජය පිළිගත් හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මහාචාර්‍ය උපාධියක් හිමි කර ගෙන තිබේද?
8 points
ඇත
නැත
Clear selection
රජය පිළිගත් හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආයතනයක් විසින් ඔබ වෘත්තිකයෙකු ලෙස සහතිකකරණය කර තිබේද?
4 points
ඇත
නැත
Clear selection
ඔබට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කල ජාතික හැඳුනුම් පතක් තිබෙනවාද?
2 points
නැත
ඇත
Clear selection
ඔබ ස්ථිර රැකියාවක නිරත වී සිටින අයෙක්ද?
2 points
ඔව්
නැත
Clear selection
ඔබ සේවයේ නියුතු ආයතනයෙන් ඔබට පසුගිය මාස 2 තුල වැටුප් පත්‍රිකා නිකුත් කරනු ලැබුවේද?
2 points
ඔව්
නැත
Clear selection
ඔබ සේවයේ නියුතු ආයතනයෙන් ඔබ එහි ස්ථිර සේවකයෙකු බවට සහතික කල සේවා සහතිකයක් ලබා ගත හැකිද?
2 points
හැක
නොහැක
Clear selection
ඔබගේ ආයතන ප්‍රධානි ඔබ කෙරෙහි දරන්නේ කුමන ආකල්පයක්ද
1 point
යහපත්ය
අයහපත්ය
Clear selection
ඔබගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය තවමත් ඔබගේ ස්ථිර ලිපිනයද?
1 point
ඔව්
නැත
Clear selection
ඔබගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය ඔබගේ ස්ථිර ලිපිනය නොවේ නම් ඔබ දැන් පදිංචි ලිපිනය තහවුරු කල හැකි ඔබේ නම සඳහන් බිල්පතක් හෝ වෙනත් පිළිගත හැකි ලියවිල්ලක් ඉදිරිපත් කල හැකිද ?
1 point
හැක
නොහැක
අදාළ නොවේ. ජාතික හැඳුනුම්පතේ සඳහන් වන්නේ මගේ ස්ථිර ලිපිනයයි.
Clear selection
ඔබ පදිංචි ලිපිනය හැර වෙනත් ලිපිනයන් සහිත ශ්‍රී ලංකාව තුළ වෙසෙන ඥාතීන් දෙදෙනෙකු ඔබට නම් කල හැකිද?
4 points
හැක
නොහැක
Clear selection
එසේ නම් කළ හැකි ඥාතීන් සිටී නම් ඔවුන්ට ස්ථාවර දුරකථන සම්බන්ධතා පවතීද?
3 points
ඇත
නැත
Clear selection
ඉහත සඳහන් ඥාතීන් ඔබ කෙරෙහි දරන්නේ කුමන ආකාරයේ ආකල්පයක්ද?
1 point
යහපත්
අයහපත්
Clear selection
ඔබ පදිංචි ලිපිනයට ස්ථාවර දුරකථන සම්බන්ධතාවයක් පවතීද? (සැලකිය යුතුයි : රැහැන් රහිත දුරකථන කිසිවක් ස්ථාවර දුරකථන ලෙස නොසැලකේ)
4 points
ඇත
නැත
Clear selection
ඔබ පදිංචි ලිපිනයේ ස්ථාවර දුරකථන අංකයක් නොමැතිනම් ස්ථාවර දුරකතනයක් සහිත අසල්වැසියෙකු පදිංචි වී සිටින්නේ ඔබගේ නිවසට කොපමණ දුරින්ද?
1 point
මීටර් 100 කට වඩා අඩු දුරකිනි
මීටර් 100 කට වඩා වැඩි දුරකිනි
අදාල නොවේ. මම පදිංචි ලිපිනයේ සක්‍රිය ස්ථාවර දුරකථනයක් ඇත.
Clear selection
ඉහත සඳහන් අසල්වැසියා ඔබ කෙරෙහි දක්වන්නේ කුමන අකල්පයක්ද?
1 point
යහපත්ය
අයහපත්ය
අදාල නොවේ. මම පදිංචි ලිපිනයේ සක්‍රිය ස්ථාවර දුරකථන අංකයක් ඇත.
Clear selection
ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා ඔබ අයදුම් කරන බැංකුවේ ඔබගේ නමින් මුදල් තැන්පතු ගිණුම් පවතී ද?
4 points
ඇත
නැත
Clear selection
ඔබගේ වැටුප බැර වන්නේ ඔබ ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කරන බැංකුවේ ගිනුමකටද?
4 points
ඔව්
නැත, වෙනත් බැංකුවකටය
වැටුප බැංකුවකට බැර නොවේ
Clear selection
ඔබගේ මාසික වැටුප වසර තුළ එක් එක් මාසවලදී එකිනෙකට බෙහෙවින් වෙනස් වේද?
2 points
ඔව්
නැත
Clear selection
ඔබගේ මාසික වැටුප වසර තුළ එක් එක් මාසවලදී එකිනෙකට බෙහෙවින් වෙනස් වේ නම් එහි මධ්‍යන්‍ය අගයක් ලබා ගැනීමට බැංකුව වෙත මාස 6 ක වැටුප් පත්‍රිකා ලබා දීමට ඔබට හැකියාවක් පවතී ද?
2 points
ඔව්
නැත
Clear selection
බැංකුවෙන් ඔබට නිකුත් කරන ක්‍රෙඩිට් කාඩ්පතෙහි ණය සීමාවෙන් 1% ක ප්‍රමාණයකට සමාන මුදලක් එම බැංකුවේම ඔබේ නමින් ඇති වෙනත් ඉතිරි කිරීමේ ගිණුමකට බැර වන පරිදි ස්ථාවර නියෝගයක් ලබා දීමට ඔබ සුදානම්ද? (මෙලෙස ඉතිරිවන මුදල නිශ්චිත කාල සීමාවකට පසු ඔබට නැවත පොළිය සමඟ ආපසු ලබා ගත හැකිය)
2 points
ඔව්
නැත
Clear selection
බැංකුවෙන් ඔබට නිකුත් කරන ක්‍රෙඩිට් කාඩ්පතේ ණය සීමාව තුල ඔබ භාවිතා කරන ණය ප්‍රමාණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතය සහ අනෙකුත් ගාස්තු පිළිබඳව ඔබ එම බැංකුවේ වෙබ් අඩවිය හරහා දැනුවත් වූයේද?
2 points
ඔව්
නැත
Clear selection
ඔබ දැනට භාවිතා කරන සියළුම ගිණුම්, ක්‍රෙඩිට් කාඩ්පත්, ඩෙබිට් කාඩ්පත් සහ එවැනි තවත් මූල්‍ය උපකරණ හරහා සිදුකරන සියළුම ගනුදෙනු පිලිබඳ විස්තර ඔබගේ ජංගම දුරකතනය වෙත කෙටි පණිවිඩ මඟින් ඔබ වෙත ලැබෙනවාද?
3 points
ඔව්
නැත
Clear selection
ඔබ වෙත ලැබෙන මෙම කෙටි පණිවිඩ පදනම් කර ගනිමින් ඔබගේ ආදායම් හා වියදම් ඉතා සියුම් ලෙස විශ්ලේෂණය කර, ඔබගේ ඉදිරි මාස කිහිපයේ වියදම් සැළසුම් කළ හැකි මෘදුකාංග ඔබ දැනට භාවිතා කරනවාද?
3 points
ඔව්
නැත
Clear selection
ඔබ මීට පෙර කුමන හෝ මුල්‍ය ආයතනයකින් කුමන හෝ වර්ගයක ණය පහසුකමක් (කල්බදු, ක්‍රෙඩිට් කාඩ්, ණයවර ලිපි...) ලබා ගෙන ඇත්ද?
4 points
ඔව්
නැත
Clear selection
ඉහත සඳහන් පරිදි ඔබ ලබාගත් ණය පහසුකම් / වෙනත් පාර්ශවයක් සඳහා ඇප වූ ණය පහසුකම් සඳහා වාරික ගෙවීම් කිරීමේදී එම ගෙවීම් එක්වරක් හෝ අතපසු වී ඇත්ද?
4 points
අතපසු වී ඇත
නැත
Clear selection
කුමන හෝ මුල්‍ය ආයතනයකින් කුමන හෝ වර්ගයක ණය පහසුකමක් (කල්බදු, ක්‍රෙඩිට් කාඩ්, ණයවර ලිපි...) වෙනත් පාර්ශවයක් ලබා ගැනීමේදී ඔබ ඒ වෙනුවෙන් ඇප වී ඇත්ද?
4 points
ඇප වී ඇත
නැත
Clear selection
ඉහත කරුණු වලට අමතරව ඔබට අප වෙත දැනුම් දීමට අවශ්‍ය වෙනත් කරුණු පහත සඳහන් කරන්න.
1 point
Your answer
Submit
Page 1 of 1
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. -
Terms of Service
-
Privacy Policy
Does this form look suspicious?
Report
Forms
Help and feedback
Contact form owner
Help Forms improve
Report