ප්‍රිය උපාධිලාභියනි,
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨය මගින් පවත්වනු ලබන බාහිර උපාධි
පාඨමාලාවන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා මෙම ප්‍රශ්නාවලිය සම්පූර්ණ කර
දායකත්වය ලබාදෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි. මෙයට,
අධ්‍යක්ෂ,
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒ්කකය.