ඔබව හඳුනා ගනිමු
ඔබ පිළිබඳව පවසන්න. පහත සරළ පැනයන්ට පිළිතුරු ලබා දෙන්න.
වර්තමාන රැකියා වෙළඳපළ තත්වයන් හා ශ්‍රමිකයින්ගේ මානසික තත්වයන් සරළව හඳුනා ගැනීම සඳහා සහ ඔබට ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක අන්තර්ගතය හා පහසුකම් නිර්මාණය කිරීම සඳහා මෙම තොරතුරු භාවිතා කෙරෙනු ඇත.
මෙම තොරතුරු වල රහස්‍ය භාවය සුරකිනු ලබන අතර, කිසිදු වෙනත් පාර්ශවයක් සමඟ මෙම තොරතුරු හුවමාරු කරගැනීමක් සිදු නොවනු ඇත. (නමුත් මෙම තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් ලැබෙන ප්‍රථිඵල පළ කෙරෙනු ඇත.)

මෙම සමීක්ෂණය හා බැඳුනු වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධ ව්‍යාපෘතියෙන් ඔබටද ප්‍රයෝජන ලබා ගත හැකි වනු ඇත.

ඔබ රැකියා නියුක්තිකයෙක් හා රැකියාව වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන්නේ නම් මෙම සමීක්ෂණයට පිළිතුරු සැපයීමට ඔබට අවශ්‍ය නොවේ. නමුත් ඔබගේ අදහස්ද අප හට ප්‍රයෝජනවත් වනු ඇත. http://goo.gl/Rlp9eS සබැඳිය භාවිතා කර ඔබගේ අදහස් දක්වන්න.
Sign in to Google to save your progress. Learn more
ඔබගේ වයස? *
ඔබගේ ඉංග්‍රීසි භාෂා ඥානය කෙසේද? *
Required
ඔබගේ වර්තමාන තත්වය *
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy