Request edit access
මාධ්‍ය හා සමාජ ව්‍යවසායක පුහුණුව හා තනතුර - Media and Social Entrepreneur Training and Post
මාධ්‍ය හා සමාජ ව්‍යවසායක පුහුණුව හා තනතුර

ඉහත තනතුර සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි බඳවාගනු ලැබේ.
කීර්තිමත් සමාජ සේවයක් කරමින් හොඳ ආදායමක් ලබාගැනීමට ඔබ කැමති ද?
ඔබේ ප්‍රදේශයේ ම පූර්ණකාලීනව / අර්ධකාලීනව වැඩ කිරීමේ අවස්ථා
අධ්‍යාපන සහතිකවලට වඩා අලුත් දේ ඉගෙනීමේ කැමැත්තට, හොඳ මහජන සම්බන්ධතා හැකියාවන්ට, බුද්ධිමත්කමට, නිර්මාණශීලිත්වයට, උනන්දුවට තැන
වයස් සීමාවකින් තොරව, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම අයදුම් කළ හැකි ය. අවස්ථා නොලද දක්ෂතා ඇති අයට වැඩි අවධානයක් යොමු කෙරේ.
සම්පූර්ණ පුහුණුව අපගෙන්
පුහුණුව අතරතුර ද ආදායම් අවස්ථා

ඔබ මෙම තනතුරට කැමති නම් පහත දැක්වෙන ෆෝම් එකට ඔබේ තොරතුරු ඇතුළත් කර සබ්මිට් කරන්න

ඔබට එය අපහසු නම්, ඒත් අප ඔබ අත්හරින්නේ නැහැ. 077 1734470 දුරකථන අංකයට කෙටි පණිවුඩයක් හෝ වට්සැප් පණිවුඩයකින් විස්තර එවන්න.

Media and Social Entrepreneur Training and Post

We recruit for the above position from all divisional secretariats.
Good opportunity for those who wish to work for the society and earn a good income.
You can work in your area full time / part time
We appreciate your interest to learn new things, public relations, intelligence and creativity.
No age or gender barrier. All can apply. We focus more to the clever people who had had no chance to fulfill their potentials
You will be fully trained
You can earn while you are trained

If you are interested enter your details and submit

If this is difficult for you, please send your details as an SMS of a Whatsapp message to 077 1734470

නම Name *
Your answer
ඔබේ ඊමේල් ලිපිනය (තිබේ නම්) - Your email address (if any)
Your answer
ලිපිනය Address *
Your answer
දුරකථන අංකය (මැද ඉඩ නොතබන්න) Phone number (Don't keep spaces) *
Your answer
අදහස් (තිබේ නම්) Comments (if any)
Your answer
ඔබට පිළිතුරු අවශ්‍ය කොහොම ද? How do you want us reply? *
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service