Request edit access
JavaScript isn't enabled in your browser, so this file can't be opened. Enable and reload.
වත්තේගම අධ්‍යාපන කලාපය - 2021 පුරවැසි අධ්‍යාපනය 7- ශ්‍රේණිය
සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
අංක 12-20 දක්වා ප්‍රකාශවල වැරදි නිවැරදි භාවය සටහන් කරන්න
Sign in to Google
to save your progress.
Learn more
ඔබේ නම
Your answer
ඔබේ පාසල
Your answer
ඔබේ පන්තිය
Your answer
1.පවුල් ඒකක වර්ග........................බෙදිය හැකිය(5 Points)
5 points
හතරකට
තුනකට
දෙකකට
එකකට
Clear selection
2.අප ජීවත්වන ජන සමාජය ............................. එකතුවෙන් නිර්මාණය වී ඇත.
5 points
පවුලක
පවුල් ඒකක රාශියක
පවුල් කිහිපයක
කණ්ඩායම්වල
Clear selection
3.මව , පියා, දරුවන්ගෙන් පමණක් සැදුම්ලත් පවුල් ඒකකය
5 points
විස්තෘත පවුල වේ.
තනි පුද්ගල පවුල වේ.
න්‍යෂ්ටික පවුල වේ.
කණ්ඩායම් පවුල වේ.
Clear selection
4.මව,පියා,දරුවන් , පිය පාර්ශවයේ ඥාතීන්/ මව් පාර්ශවයේ ඥාතීන් කිහිපදෙනෙක් එකට ජීවත් වන පවුල...............ලෙස හැදින්ව
5 points
න්‍යෂ්ටික පවුල
පවුල් කණ්ඩායමක්
විස්තෘත පවුල
පවුල් එකතුවක්
Clear selection
5.විස්තෘත පවුලක..................බාල පරපුරට පවරා දීම පහසු වේ.
5 points
සාමාජිකයන්
සංස්කෘතිය
නිවාස
ලෙඩරෝග
Clear selection
6.විස්තෘත පවුලක දරුවන් රැක බලා ගැනීමේ වගකීම.....................අතර බෙදී යයි.
5 points
දෙමව්පියන්
යාඵවන්
වැඩිහිටියන්
පවුලේ සාමාජිකයන්
Clear selection
7.පවුලක සාමාජිකත්වය ලැබීම තුළ ලැබිය හැකි ප්‍රතිලාභයක් නොවන්නේ,
5 points
ආදරය හා කරුණාව
ආහාර හා පෝෂණය
නායකත්වය වර්ධනය
ආරක්ෂාව නොලැබීම
Clear selection
8....................පවුලේ සාමාජිකයෙකු ලෙස ඔබ තුළ වර්ධනය කර නොගත යුතු ගුණාංගයකි.
5 points
මිත්‍රශීලී බව
රැවටීම
අවංකබව
අන්‍යමත ඉවසීම
Clear selection
9.වර්තමානයේ පුද්ගලයෙකු සුවිශේෂිව හඳුනා ගැනීම සඳහා ජීව විද්‍යාත්මකව කරනු ලබන පරික්ෂණය වන්නේ
5 points
PCR
RAPID ANTIGEN
DNA
MRI
Clear selection
10.න්‍යෂ්ටික පවුලක සාමාජිකයින් කිහිපදෙනෙකු සිටින අතර විස්තෘත පවුලක සාමාජිකයින්.......................සිටිය හැක.
5 points
තුන්දෙනෙකු
අතිවිශාල ප්‍රමාණයක්
සුඵ ප්‍රමාණයක්
විශාල ප්‍රමාණයක්
Clear selection
11.සමාජයේ යහපතට හේතු වේ.
5 points
අමද්‍යප ව්‍යාපාර
මත් දුව්‍ය
නුසුදුසු පොත්පත්
අසභ්‍ය වීඩියෝ දර්ශන
Clear selection
12..පවුලේ ප්‍රගතිය වෙනුවෙන් අපි කැපවීමෙන් ක්‍රියාකළ යුතු නොවේ.
5 points
වැරදි
නිවැරදි
Clear selection
13.මේ ලෝකයේ කිසිම පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට කිසිම ආකාරයකින් සමාන නොවේ.
5 points
වැරදි
නිවැරදි
Clear selection
14.අයිතිවාසිකම් භුක්තිවිදීමේ දී යුතුකම් ඉටු කළයුතු නොවේ.
5 points
වැරදි
නිවැරදි
Clear selection
15.දෙගුරුන් ගුරුන් දුටු දෙවියන් ලෙස සිතමුඋතුමන් බසින් ඉටු දෙවියන් දැක ගනිමුඑබැවින් නිතින් මේ දෙවියන් වැඳ ගනිමුබැලුමෙන් හොදින් ගුරු දෙගුරුන් රැක ගනිමුඉහත කවිය ලෝවැඩ සඟරාවෙන් උපුටා ගන්නා ලදී
5 points
වැරදි
නිවැරදි
Clear selection
16.අපගේ ජීවිත සාර්ථක කර ගැනීමට ආගමික ආයතනවලින් සපයන සේවාව ඉතා අගනේය.
5 points
වැරදි
නිවැරදි
Clear selection
17.කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
5 points
වැරදි
නිවැරදි
Clear selection
18.පුවත්පත් හා සඟරා මුද්‍රිත මාධ්‍ය නොවේ.
5 points
වැරදි
නිවැරදි
Clear selection
19.රූපවාහිනිය, ගුවන් විදුලිය හා අන්තර්ජාලය විද්‍යුත් මාධ්‍ය වෙි.
5 points
වැරදි
නිවැරදි
Clear selection
20.තොරතුරු ලබා ගැනීමට හා අදහස් ප්‍රකාශ කිරීමට මාධ්‍ය එතරම් වැදගත් නොවේ.
5 points
වැරදි
නිවැරදි
Clear selection
Submit
Page 1 of 1
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. -
Terms of Service
-
Privacy Policy
Does this form look suspicious?
Report
Forms
Help and feedback
Contact form owner
Help Forms improve
Report