Request edit access
වත්තේගම කලාපය  බුද්ධ ධර්මය 7 ශ්‍රේණිය
හරි නම් “ නිවැරදියි “ ලකුණ ද වැරදි නම් “වැරදියි “ ලකුණ ද තෝරන්න.
ඔබේ නම *
ඔබේ පාසල *
ඔබේ පන්තිය
1. සැරියුත් මුගලන් මහ රහත් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමුවේ “ ප්‍රථම සංඝ සන්නිපාතයේ දී “ ය.
5 points
Clear selection
2.බුදුන් වහන්සේ තුළ වූ කරුණාව මහා කරුණාවක් සේ සැළකේ.
5 points
Clear selection
3.බුදු රජාණන් වහන්සේ අසරණයන්ට පිහිට වූ අවස්ථාවක් ලෙස “අසරණ මහළු පියාට උදව් කිරීම “ දැක්විය හැක
5 points
Clear selection
4.තම සැමියාත්, දරුවන් දෙදෙනාත්, දෙමාපියනුත් අහිමි ව වියෝ දුකින් උමතු ව ඒ මේ අත පිස්සියක සේ දිව ගිය බුද්ධ කාලීන කාන්තාව රජ්ජුමාලා යි.
5 points
Clear selection
5.යෝ භික්ඛවේ මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය “ යනුවෙන් දැක්වෙන්නේ ගිලාන උපස්ථානය බුද්ධ උපස්ථානයක් යන්නයි
5 points
Clear selection
6.උපස්ථායකයකු සතු ගුණාංග අතර රෝගියාගේ මළ මුත්‍ර ආදියට පිළිකුල් කිරීම ද ඇතුළත් වේ
5 points
Clear selection
7. “ සංඝ රත්නයේ “ ගුණ සිහි කර වඳිනු ලබන්නේ “ස්වාඛාතා භගවතා “ ආදී ගාථා පාඨයෙනි
5 points
Clear selection
8.රහසින්වත් පව් නොකළ නිසාත්, සියළු කෙලෙසුන් නැසූ නිසාත් බුදු රදුන් “අරහං“ නම් වන සේක
5 points
Clear selection
9.සත්ථා “ යන්නෙහි තේරුම “ සාර්ථ වාහකයා “ යන්නයි
5 points
Clear selection
10.නාලාගිරි දමනය, ආලවක දමනය  ආදියෙන් පිළිබිඹු වන්නේ බුදුරදුන්ගේ “ පුරිස ධම්ම සාරථී“ ගුණයයි.
5 points
Clear selection
11.“ චාරිත්‍ර වාරිත්‍ර “ යන පද හැඳින්වීමට “ හිරි ඔත්තප්ප “ යන නම් ද භාවිත කරයි.
5 points
Clear selection
12.සිරිත් මල්දම “ කෘතිය රචනා කළේ ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් තුමා ය.
5 points
Clear selection
13.ත්‍රිපිටකයට “ අයත් වන්නේ, “ සූත්‍ර පිටකය “ පමණි
5 points
Clear selection
14.තුන් සූත්‍රයට අයත් වන්නේ, මහා මංගල, කරණීය මෙත්ත හා රතන සූත්‍රයයි
5 points
Clear selection
15.මෙත් වඩන්නකු සතු ගුණාංග දැක්වෙන්නේ  “ මහා මංගල “ සූත්‍රයේ ය
5 points
Clear selection
16.“ සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා “ යන්නෙහි අර්ථය “ සියළු සතුන් සුවපත් වෙත්වා “
5 points
Clear selection
17. “ අර්ධ පර්යංකය හා බද්ධ පර්යංකය “ යනුවෙන් භාවනා වඩන ඉරියව් ආකාර දෙකක් තිබේ.
5 points
Clear selection
18.“ භාවනාව “  සිටගෙන, ඉඳගෙන, සැතපී, සක්මන් කරමින් ආදී ඕනෑම ඉරියව්වකින් වැඩිය නොහැක.
5 points
Clear selection
 19. “ සුදත්ත “ හෙවත් “ අනේපිඬු සිටුතුමා“ බුදු සසුනේ අග්‍ර දායකයා යි
5 points
Clear selection
  20, “ කෝසල “ රාජ්‍යයේ අග නුවර  “ සැවැත් නුවර “  වේ.
5 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report