Request edit access
අදහස් සමීක්ෂනය
ශ්‍රී ලංකා පුරවැසියන්ගේ වටිනා අදහස් සමීක්ෂන ගත කර, ඒවා භාවිතයෙන් සමාජ මට්ටමේ අදහස් හඳුනා ගැනීම සහ අධ්‍යනය කිරීම.

ඔබ විසින් අප වෙත සපයන තොරතුරු සහ ඔබේ අනන්‍යතාවය අප සමග සුරක්ෂිත බව තහවුරු කරන්නෙමු.
Sign in to Google to save your progress. Learn more
ඔබගේ ස්ත්‍රී පුරුශ භාවය? *
ඔබගේ ඡන්දය භාවිතා කරන දිස්ත්‍රීක්කය? *
ඔබගේ වයස කීයද? *
මේ දවස්වල දේශපාලන තත්ත්වය ගැන මොනවද හිතන්නේ? *
දේශපාලනයේ යෙදීමට කෙනෙක්ට තිබිය යුතු අවම සුදුසුකම කුමක් විය යුතුද? *
ඔබ කෙනෙක්ට ඡන්දයක් පාවිච්චි කරන්නේ කුමක් බලාපොරොත්තුවෙන්ද? *
ඔබ කෙනෙක්ට ඡන්දයක් පාවිච්චි කරන ප්‍රධානතම හේතුව කුමක්ද? *
ඊළග මැතිවරණයේදී ඔබ ඔබේ ඡන්දය පාවිච්චි කරන්නේ කුමන දේශපාලන පක්ෂය වෙනුවෙන්ද? *
ඊට හේතු මොනවද? *
ඔබ විශ්වාස කරන දේශපාලන චරිතය කවුද? *
ඔහුව හෝ ඇයව විශ්වාස කිරීමට හේතු මොනවාද? *
ඔබ ඊළග ඡන්දයේදී අනිවාර්යෙන් ඡන්දය දෙන දේශපාලඥයා කවුද? *
ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ වෙනස් විය යුතු දෙයක් ලෙසින් ඔබ දකින්නේ කුමක්ද? *
දේශපාලන පක්ෂයක්/ පුද්ගලයෙක් අලුතෙන් ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ගෙන් ඔබ බලාපොරොත්තු වන මූලික දේවල් තුනක් නම් කරන්න *
එවැනි පක්ෂයක්/ පුද්ගලයෙක් ඉදිරිපත් වේ නම් ඔබ ඒ වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරාවිද? නැතිනම් ඔබට එවැනි පක්ෂයක් ගැන විශ්වාසයක් නොමැති නිසා ඔබ විශ්වාස කරන පක්ෂයට/ පුද්ලගයාට ඡන්දය ලබා දෙයිද? *
දුරකතන අංකය (කැමති නම් පමණක්)
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy