ආදරණීය දුවේ පුතේ පිළිතුරු සැපයීම සඳහා මේ උපදෙස් පිළිපදින්න.
01. ඔබේ නම , Whats app අංකය සදහන් කරන්න.
02. වීඩියෝ එක නරඹන්න. පහතින් ඇති ගැටළු වලට නිවැරදි පිළිතුර තෝරාගෙන රවුම තුළ click කරන්න.
03. දැන් ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා අවසානයේ ඇති Submit Button එක මත පහත දක්වා ඇති පරිදි click කරන්න.