Published using Google Docs
ලොව්තුරු අරණ - ඌව රේඩියෝ වැඩසටහන් සුචිය (Index).docx
Updated automatically every 5 minutes

🌸https://youtu.be/d7sBaxX5yPw🌸

ලොව්තුරු අරණ

💢 ඌව ගුවන් විදුලි සේවය ඔස්සේ විකාශනය වූ සදහම් දේශනා සුචිය (Index)

Tinyurl.com/LA-UvaProgramsIndex

 පෙර විකාශනය වූ දේශනා YouTube Playlist: Tinyurl.com/UvaRadioPlaylist

     එම දේශනා MP3 Audio ලෙස ලබාගැනීමට: Tinyurl.com/UvaRadioMp3

[ 01-75 දක්වා දේශනා වල mp3 ලබා ගැනීමට අපට ලියන්න LowthuruAranaMaga@gmail.com ]

ගෞරවණීය සුසිල හිමියන් විසින් සෙනසුරාදා දිනවල සජීවීව පැවැත්වූ දීර්ඝ දේශනා සියල්ල

පිළිවෙලින් නැවත පරිශීලනයට: Tinyurl.com/LA-SaturdaysPlayList

 ලොව්තුරු අරණ සදහම් මණ්ඩපය පිලිබඳව වැඩිදුර විස්තර

දැනගැනීම සඳහා: LowthuruArana.net/නවක-ඔබට

෴෴෴෴෴෴෴෴෴෴෴෴

 දේශනා සුචිය (Index)

දේශනා අංක 201: (ජුලි 09, 2026) https://youtu.be/3Uua-v5BljU

රාග, ද්වේශ, මෝහ දුරුවීමෙන් වැඩෙන සමාධි බොජ්ඣංගය සහ ඇලීම, ගැටීම, මුළාව දුරුවීමෙන් වැඩෙන උපේක්ෂා බොජ්ඣංගය.

දේශනා අංක 200: (ජුලි 02, 2026) https://youtu.be/IIJWytn0Qe4

ධර්ම විමර්ශනයෙන් වැඩෙන විරිය, නිරාමිස සතුට සහ කාය, චිත්ත පස්සද්දිය. 

දේශනා අංක 199: (ජුනි 25, 2026) https://youtu.be/i-g_y0TwV80

සිහියෙන්, ප්‍රඥාවෙන් යුතුව, සමුදය ධර්මයන් පහකරමින්, නිරෝධ ධර්ම වැඩීම පිළිබඳව විග්‍රහයක්

දේශනා අංක 198: (ජුනි 18, 2026) https://youtu.be/u0a6rb0jqcs

ආර්ය උත්තමයෙකු සතු සප්ත රත්නය  චක්කවත්ති සූත්‍රය සහ බාලපණ්ඩිත සූත්‍රය ඇසුරින් කෙරෙන දහම් විග්‍රහයක්.

දේශනා අංක 197: (ජුනි 11, 2026) https://youtu.be/X8t7fyWNySc

අවබෝධයට පත් පොහොසතකු වී දිළිදු කම පිටු දකිමු   දළිද්ද සූත්‍රය ඇසුරින් කෙරෙන දහම් විග්‍රහයක්.

දේශනා අංක 196: (ජුනි 04, 2026) https://youtu.be/n7xmvJ6MrsE

සංඥාව පිළිබදව නුවණින් දැක මෙලොවදීම පිරිනිවෙන උත්තමයෙකු වන්න නිබ්බාන සූත්‍රය ඇසුරෙන් කෙරෙන දහම් විග්‍රහයක්.

දේශනා අංක 195: (මැයි 28, 2026) https://youtu.be/c00yQfeEN6g

විඤ්ඤාණයෙන් දැකිය නොහැකි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ධාතුන් නොපිහිටන නිවන කේවට්ට සූත්‍රය ඇසුරෙන් කෙරෙන දහම් විග්‍රහයක්.

දේශනා අංක 194: (මැයි 21, 2026) https://youtu.be/iDRmMmkaqs0

සප්ත බොජ්ඣංග වැඩීමෙන් ලබන සප්ත ආනිසංස සීල සූත්‍රය ඇසුරෙන් කෙරෙන දහම් විග්‍රහයක්.

දේශනා අංක 193: (මැයි 14, 2026) https://youtu.be/YJbOtqEwSqE

සප්ත බොජ්ඣංග වැඩීමෙන් ආශ්‍රව පහකිරීම  සබ්බාසව සහ ආසව සූත්‍ර ඇසුරෙන් කෙරෙන දහම් විග්‍රහයක්.

දේශනා අංක 192: (මැයි 07, 2026) https://youtu.be/YJbOtqEwSqE

වර්ජනයෙන් සහ විතර්ක දුරු කිරීමෙන් ආශ්‍රව පහකිරීම සබ්බාසව සහ ආසව සූත්‍ර ඇසුරෙන් කෙරෙන දහම් විග්‍රහයක්.

දේශනා අංක 191: (අප්‍රේල් 30, 2026) https://youtu.be/cfTPAEyuYtA

සිව්පසය නුවණින් පරිහරණයෙන් සහ අපහසුතා ඉවසීමෙන් ආශ්‍රව පහකිරීම සබ්බාසව සහ ආසව සූත්‍ර ඇසුරෙන් කෙරෙන දහම් විග්‍රහයක්.

දේශනා අංක 190: (අප්‍රේල් 23, 2026) https://youtu.be/hNHqmiMQj9E

සංවරයෙන් ආශ්‍රව පහකිරීම සබ්බාසව සහ ආසව සූත්‍ර ඇසුරෙන් කෙරෙන විග්‍රහයක්.

දේශනා අංක 189: (අප්‍රේල් 16, 2026) https://youtu.be/QNcFKTgQDwE

මරුවාට අයිති වූ මෙතෙරින් එතෙර වන්න   පාරංගම සූත්‍රය ඇසුරෙන් කෙරෙන විග්‍රහයක්.

දේශනා අංක 188: (අප්‍රේල් 09, 2026) https://youtu.be/ih9zHUiTaxI

නීවරණ හටගත් සිතේ, සහ නීවරණ පහවු සිතේ ස්වභාවය

දේශනා අංක 187: (අප්‍රේල් 02, 2026) https://youtu.be/886NtWNWRWQ

රාග ද්වේෂ මෝහ දුරුවන විට සප්ත බොජ්ඣංග තුළින් වැඩෙන සතර බ්‍රහ්ම විහරණ 

දේශනා අංක 186: (මාර්තු 26, 2026) https://youtu.be/o_kQDkLWyqM

නිවන් මග වැඩීමට දුරුකළ යුතු, පටිකූල අප්පටිකූල සඤ්ඤා විපරීතයන් 

දේශනා අංක 185: (මාර්තු 19, 2026) https://youtu.be/2RikQaY_ed4

උත්තරීතර නිවන කරා රැගෙන යන ආර්ය බ්‍රහ්ම විහරණය:  මෙත්තාසහගත සූත්‍රය ඇසුරෙන් කෙරෙන විග්‍රහය | තුන්වෙනි කොටස

දේශනා අංක 184: (මාර්තු 12, 2026) https://youtu.be/hdMXox3zxYw

සතර බ්‍රහ්ම විහරණ තුළින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය  මෙත්තාසහගත සූත්‍රය ඇසුරෙන් කෙරෙන විග්‍රහය | දෙවෙනි කොටස

දේශනා අංක 183: (මාර්තු 05, 2026) https://youtu.be/YRS-j4Q-eAo

සතර බ්‍රහ්ම විහරණ තුළින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය   මෙත්තාසහගත සූත්‍රය ඇසුරෙන් කෙරෙන විග්‍රහය | පළමු කොටස

දේශනා අංක 182: (පෙබ. 26, 2026) https://youtu.be/Uy0gsNEc90U

සප්ත බොජ්ඣංග දාහතර ආකාරයකට දකින ‘අභිධර්මය’  පරියාය සූත්‍රය ඇසුරෙන් කෙරෙන විග්‍රහයක් (තුන්වන කොටස)

දේශනා අංක 181: (පෙබ. 19, 2026) https://youtu.be/XM7xyGO0cEI

සප්ත බොජ්ඣංග දාහතර ආකාරයකට දකින ‘අභිධර්මය  පරියාය සූත්‍රය ඇසුරෙන් කෙරෙන විග්‍රහයක් (දෙවන කොටස)

දේශනා අංක 180: (පෙබ. 12, 2026) https://youtu.be/BUk9AXvfZnY

සප්ත බොජ්ඣංග දාහතර ආකාරයකට දකින ‘අභිධර්මය’  පරියාය සූත්‍රය ඇසුරෙන් කෙරෙන විග්‍රහයක් (පළමු කොටස)

දේශනා අංක 179: (පෙබ. 05, 2026) https://youtu.be/FULDss9zu0E

පංචනීවරණ දස ආකාරයකට දකින ‘අභිධර්මය’  පරියාය සූත්‍රය ඇසුරෙන් කෙරෙන විග්‍රහයක් (දෙවන කොටස)

දේශනා අංක 178: (ජන. 29, 2026) https://youtu.be/XjjKvN3IifM

පංචනීවරණ දස ආකාරයකට දකින ‘අභිධර්මය’  පරියාය සූත්‍රය ඇසුරෙන් කෙරෙන විග්‍රහයක්. (පළමු කොටස)

දේශනා අංක 177: (ජන. 22, 2026) https://youtu.be/9p5Ib6kEhC8

‘වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු’  පරියාය සූත්‍රය ඇසුරෙන් කෙරෙන විග්‍රහයක්.

දේශනා අංක 176: (ජන. 15, 2026) https://youtu.be/eF8E-0Ii-t4

බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් නුවණ උපදවන එකම මාර්ගය.

දේශනා අංක 175: (ජන. 08, 2026) https://youtu.be/n3F3kQiSNdc

සැබෑ ඤාණවන්තයෙකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ 07 ක්.

දේශනා අංක 174: (ජන. 01, 2026) https://youtu.be/hDTlalHcqIY

නව වසරේ ඔබගේ ජීවිතය මංගල්‍යයට පත් කරන, සුභසිද්ධියට පත් කරන, උතුම් මංගල කාරණා 03 ක්.

දේශනා අංක 173: (දෙසැ. 25, 2025) https://youtu.be/sW2316AyQJc

අඥාන බව ඇති කරවන, විචිකිච්ඡාව දුරුකිරීම  අභය සූත්‍රය ඇසුරින් විග්‍රහයක්,

දේශනා අංක 172: (දෙසැ. 18, 2025) https://youtu.be/rfzLeI2PCcc

අඥාන බව ඇති කරවන, උද්ධච්ච කුක්කුච්චය දුරුකිරීම  අභය සූත්‍රය ඇසුරින් විග්‍රහයක්,

දේශනා අංක 171: (දෙසැ. 11, 2025) https://youtu.be/shPREIgIzX0

අඥාන බව ඇති කරවන ථීනමිද්ධය දුරු කිරීම පිළිබඳව  අභය සූත්‍රය ඇසුරින් විග්‍රයක්.

දේශනා අංක 170: (දෙසැ. 04, 2025) https://Youtu.be/dy4O1oVeDKY

අඥාන බව ඇති කරවන ව්‍යාපාදය දුරු කිරීම පිළිබඳව  අභය සූත්‍රය ඇසුරින් විග්‍රයක්.

දේශනා අංක 169: (නොවැ. 27, 2025) https://youtu.be/pvNfP8WxBes

අභය සූත්‍රය ඇසුරින්: අඥාන බව දුරු කරන එකම ධර්මය - නෙක්ඛම්මය.

දේශනා අංක 168: (නොවැ. 20, 2025) https://youtu.be/GETfpxxZNEo

අභය සූත්‍රය ඇසුරින්: අඥාන බවට හේතුව ඔබ තුළත් තිබෙයිද?

දේශනා අංක 167: (නොවැ. 13, 2025) https://youtu.be/4fM2AQ9zJAo

රාග, ද්වේෂ, මෝහ සංඛාර මෙනෙහි නොකිරීමෙන් වැඩෙන සප්ත බොජ්ඣංග.

දේශනා අංක 166: (නොවැ. 06, 2025) https://youtu.be/W_Rmx8BlNq8

මහත්ඵල මහනිසංස ලබාදෙන නිරෝධ සංඤාව කෙසේ මෙනෙහි කළ යුතුද?

දේශනා අංක 165: (ඔක්. 30, 2025) https://youtu.be/_9C_DjJsaH4

යොනිසොමනසිකාරයෙන් සහ අයොනිසොමනසිකාරයෙන් මෙනෙහි කිරීමෙන් බොජ්ඣංග වැඩෙන සහ චුත වන ආකාරය

දේශනා අංක 164: (ඔක්. 23, 2025) https://youtu.be/5rXBPxhtWY8

අසාර දුක්ඛස්කන්ධයේ නොපැවැත්ම සහ පැවැත්ම ආවර්ජනයෙන් බොජ්ඣංග වැඩෙන සහ චුත වන ආකාරය

දේශනා අංක 163: (ඔක්. 16, 2025) https://youtu.be/BilDeJNv3mc

අනුප්පාදය ආවර්ජනයෙන් බොජ්ඣංග වැඩෙන ආකාරය සහ,  උප්පාදය ආවර්ජනයෙන් බොජ්ඣංග චුත වන ආකාරය.

දේශනා අංක 162: (ඔක්. 09, 2025) https://youtu.be/BawXYWIVr8M

විමුක්තිය සාරය බව සහ අමරණීයත්වයට පත්වීම යනු දහම් මග පරිසමාප්තිය බව අවබෝධ කරගැනිම අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 161: (ඔක්. 02, 2025) Youtu.be/WmZWTe2LFDs

සමාධිය ප්‍රමුඛ බව, සතිය අධිපති වන බව  සහ  ප්‍රඥාව ලෝකයෙන් එතර කරන බව අවබෝධ කර ගැනීම අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 160: (සැප්. 25, 2025) https://youtu.be/wQyYHz10CUw

නිර්වාණ ධර්ම ස්පර්ශ කිරීම අර්ථයෙන් සහ නිරාමිස වේදනාව රැස් කිරීම අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 159: (සැප්. 18, 2025) https://youtu.be/Y2O9N7rT9j8

නිවනට ඇති කැමැත්ත අර්ථයෙන්, සහ යෝනිසෝමනසිකාරය අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 158: (සැප්. 11, 2025) https://youtu.be/M6lkTbnkhlk

පංච නීවරණයන්ගෙන් මිදීම අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 157: (සැප්. 04, 2025) https://youtu.be/y-RhrA3WiFQ

ධර්ම ශ්‍රවණයෙන් වැඩෙන සප්ත බොජ්ඣංග භාවනාව.

දේශනා අංක 156: (අගෝ. 28, 2025) https://youtu.be/kOznowPWZK4

නිවන් මග අවබෝධ කිරීම අර්ථයෙන්, නෛර්යානික අර්ථයෙන්, යථාභූත දර්ශනය අර්ථයෙන් සහ, අධිපති අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 155: (අගෝ. 21, 2025) https://youtu.be/eN5D5nD71LQ

නිරෝධය යනු; නිස්සරණය අර්ථයෙන්, විවේකය අර්ථයෙන්, අසංකතය අර්ථයෙන්, සහ අමෘතය අර්ථයෙන්, බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 154: (අගෝ. 14, 2025) https://youtu.be/AauAj92Xx9I

තන්හාව යනු, දුක රැස් කිරීම අර්ථයෙන්, දුකෙහි නිදානය අර්ථයෙන්, සං‍යෝජන අර්ථයෙන් සහ සංසාර විපත්තිය අර්ථයෙන්, බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 153: (අගෝ. 07, 2025) https://youtu.be/MAIj5LJFHCo

කාමය සංඛත අර්ථයෙන්, සංතාප අර්ථයෙන් සහ, විනාශය කරා පරිවර්ථනය කරන අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 152: (ජුලි 31, 2025) https://youtu.be/UVDWUkvvCLM

කාමය දුක අර්ථයෙන් සහ කාමය පෙළීම අර්ථයෙන්, බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 151: (ජුලි 24, 2025) https://youtu.be/2gFkngNh3PA

සිත මෙහෙයවීම, උභය විසුද්ධිය, මාර්ගඵලය, උත්තරීතර ප්‍රතිවේදය සහ නිරෝධයේ පිහිටීම අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 150: (ජුලි 17, 2025) https://youtu.be/GN2X-rcbDQ8

සමථ, විදර්ශනා සහ ත්‍රිශික්ෂා අවබෝධය අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 149: (ජුලි 10, 2025) https://youtu.be/0_Y-IhmTjPE

විවේකය, වෙන්වීම සහ නිදහස්වීමේ අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 148: (ජුලි 03, 2025) https://youtu.be/d2b5W4EvFOQ

හේතු, ප්‍රත්‍ය, විසුද්ධිය, අනවජ්ජ බව, නෙක්ඛම්මය සහ විමුක්තිය යන අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 147: (ජූනි 26, 2025) https://youtu.be/VpVPsLWmHd8

නිවන් අවබෝධයේ සිට එහි පරතෙරට යාමට උපකාරීවන අර්ථයෙන් බොජ්ඣංග පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 146: (ජූනි 19, 2025) https://youtu.be/yhUlVn9m-tg

ධර්මාවබෝධයට පත්වීම සිට බුද්ධිය පූර්ණ වීම දක්වා බොජ්ඣංග  පිළිබඳ ගැඹුරු අර්ථකථන විග්‍රහයක්.

දේශනා අංක 145: (ජූනි 12, 2025) https://youtu.be/bIPT6fdhd5I

❂ තමන් තුළ නිවන් මග වැඩෙන බව තමන්ටම දැක ගත හැකි ක්‍රමය.

දේශනා අංක 144: (ජූනි 05, 2025) https://youtu.be/HMzGca4C7KE

ඡඡක්ක සූත්‍රය ඇසුරෙන්; චිත්ත සංතානයේ අනුසය පිහිටීම සහ නොපිහිටීම පිළිබඳ විග්‍රහය.

දේශනා අංක 143: (මැයි 29, 2025) https://youtu.be/0knteZ1_QvI

ඡ ඡක්ක සූත්‍රය ඇසුරින්; සක්කාය සමුදය සහ සක්කාය නිරෝධය විග්‍රහය.

දේශනා අංක 142: (මැයි 22, 2025) Youtu.be/SjAVs8KOF3U

බුදුපියාණන් වහන්සේ දේශනා කළ  අනත්ත ලක්ෂණය නිවැරදිව අවබෝධ කර ගනිමු.

දේශනා අංක 141: (මැයි 15, 2025) Youtu.be/7kJ8snegdMs

අනිච්ච අවබෝධය තුළින් දොළොස් ආයතනයන්හි යතාභූතය දැක නිබ්බිදාවට පත්වීම.

දේශනා අංක 140: (මැයි 08, 2025) https://youtu.be/pdjV1Lf5mZw

සද්ධර්ම‍ය ශ්‍රවණයෙන් වැඩෙන උතුම් නිවන් මග.

දේශනා අංක 139: (මැයි 01, 2025) https://youtu.be/008-EPDq8fU

ධර්මය නිවැරදිව අවබෝධ කොට වීර්යයෙන් නිවන් මග වැඩීම.

දේශනා අංක 138: (අප්‍රේල් 24, 2025) https://youtu.be/KF1WXj7wFv4

උත්තම සිරි දළදා මහිමයෙන්, උත්තරීතර චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයට පත් වෙමු.

දේශනා අංක 137: (අප්‍රේල් 17, 2025) https://youtu.be/xL1hh3v-ZDE

ඡඡක්ක සූත්‍රය ඇසුරෙන්: පංච උපාදානස්කධය තුළ සත්ව පුද්ගල ආත්ම යනුවෙන් ගතහැකි හරයක් නැතිබව.

දේශනා අංක 136: (අප්‍රේල් 10, 2025) https://youtu.be/OMsjWk3Eo_w

ඡඡක්ක සූත්‍රය (හයවෙනි කොටස); සසර රඳවන - දුක වඩවන තණ්හාකායන්ගෙන් මිදීම.

දේශනා අංක 135: (අප්‍රේල් 03, 2025) https://youtu.be/gerPnIfwKHg

ඡඡක්ක සූත්‍රය (පස්වෙනි කොටස); නුවණින් දතයුතු සවැදෑරුම් වේදනාකායන්.

දේශනා අංක 134: (මාර්තු 27, 2025) https://youtu.be/qcWCNqalB8Q

ඡඡක්ක සූත්‍රය (සිව්වෙනි කොටස); අනිච්ච, දුක්ඛ, අනත්ත වූ සවැදෑරුම් ඵස්ස කායන්.

දේශනා අංක 133: (මාර්තු 20, 2025) https://youtu.be/nztuv0Z7FkA

ඡඡක්ක සූත්‍රය (තෙවෙනි කොටස); සවැදෑරුම් විඤ්ඤාණ කායන්ගේ නිරෝධය.

දේශනා අංක 132: (මාර්තු 13, 2025) https://youtu.be/i79c7wsm0K4

ඡඡක්ක සූත්‍රය (දෙවෙනි කොටස) අවිවේකය, අසහනය උරුම කර දෙන 'බාහිර ආයතන’.

දේශනා අංක 131: (මාර්තු 06, 2025) https://youtu.be/ucaFYCTpbtY

ඡඡක්ක සූත්‍රය (පළමු කොටස) ‘අභ්‍යන්තර ආයතන’ හයේ සංවරය හෙවත් ඉන්ද්‍රිය භාවනාව.

දේශනා අංක 130: (පෙබ. 27, 2025) https://youtu.be/k5zE3YKJD6M

 සෙය්‍යොහමස්මි සූත්‍රය ඇසුරෙන් සෙය්‍ය මාන, සදිස මාන, හීන මානයන්ගෙන් නිදහස් වී විමුක්‍තියට පත්වීම.

දේශනා අංක 129: (පෙබ. 20, 2025) https://youtu.be/ezI0Cv7Nemg

 ❂ නතුම්හාක සූත්‍රය ඇසුරෙන්; සියල්ල කෙරෙහි ඇති ඡන්දරාගය පහකර සැපයට පත්වීම.

දේශනා අංක 128: (පෙබ. 13, 2025) https://youtu.be/e4_nxlUDTPs

 ❂ තමන්ගේ ජීවිතය තුළ සප්ත බොජ්ඣංග වැඩෙන බව අත්දකින බුද්ධ ශ්‍රාවකයෙකු වන්න.

දේශනා අංක 127: (පෙබ. 06, 2025) https://youtu.be/TyVagnmas20

 ❂ ඵග්ගුන සූත්‍රය ඇසුරෙන්; ධර්මයට මනාකොට කන්දීම සහ ධර්මය විමර්ශනය කිරීම තුළින්, බුද්ධ ශ්‍රාවකයා ලබන ආනිශංස.

දේශනා අංක 126: (ජන. 30, 2025) https://youtu.be/yB4dGT7Pibo

 ❂ පරම සැපතට මග සැකසෙන, සද්ධර්ම ශ්‍රවණය නම් වූ විශ්වයේ ඉමහත් භාග්‍යවත් අවස්ථාව.

දේශනා අංක 125: (ජන. 23, 2025) https://youtu.be/tfcXP2WsIEc

 ❂ වීණොපම සූත්‍රය ඇසුරෙන්; දුකම උරුම කර දෙන අමාර්ගයෙන් අතමිදී, උතුම් නිවන් මග පසක් කර ගැනීම.

දේශනා අංක 124: (ජන. 16, 2025) https://youtu.be/R_v44FZxBTQ

 ❂ ඛණ සූත්‍රය ඇසුරෙන්: බඹසර විසුමට සුදුසු ක්ෂණය හෙවත් මේ ලද උතුම් මිනිසත් භවය.

දේශනා අංක 123: (ජන. 09, 2025) https://youtu.be/QLRYC6t3938

 ❂ පඨම ඡඵස්‌සායතන සූත්‍රය ඇසුරෙන්, ස්පර්ශ ආයතනයන්ගේ සමුදය නිරෝධය දැක නිවන් මග වැඩීම.

දේශනා අංක 122: (ජන. 02, 2025) https://youtu.be/wn0CZ_wcHAg

 ❂ දුතියද්වය සූත්‍රය ඇසුරෙන්, ප්‍රත්‍යයෙන් හටගත් සියලු ධර්මයන්ගේ අනිච්චතාවය අවබෝධ කරගෙන නිවන් මග වැඩීම.

දේශනා අංක 121: (දෙසැ. 26, 2024) https://youtu.be/jeAt-SlVc9M

 ❂ එජා සූත්‍රය ඇසුරෙන්: තණ්හාව රෝගයක්, ගණ්ඩයක්, සල්ලයක් ලෙස නුවණින් දැක මමත්වය පහකිරීම.

දේශනා අංක 120: (දෙසැ. 19, 2024) https://youtu.be/Q9Ojg8TwfSE

 ❂ තමන් තුළ සද්ධර්මයේ පහන දල්වා, සසර ගණඳුර නසන විශ්වයේ භාග්‍යවන්තයෙකු වන්න.

දේශනා අංක 119: (දෙසැ. 12, 2024) https://youtu.be/MFKALHrcecw

 ❂ ඵග්ගුනපඤ්හා සූත්‍රය ඇසුරෙන්: සසර සැපතක් උදාකරදෙන දොළොස් ආයතනයන් නොමැති බව.

දේශනා අංක 118: (දෙසැ. 05, 2024) https://youtu.be/F8BDSf6Fj60

 ❂ උපවාණසන්දිට්ඨික සූත්‍රය ඇසුරෙන්: තමන් තුළ ඇති රාගය ද්වේශය මෝහය දකින, ධර්මයේ පවතින සන්දිට්ඨික ගුණය.

දේශනා අංක 117: (නොවැ. 28, 2024) https://youtu.be/lac5t35lMKI

 ❂ අදන්තඅගුත්ත සූත්‍රය ඇසුරෙන්; මනාව හික්මවූ ස්පර්ෂ ආයතනයන්ගෙන් වැඩෙන, නිවන් සැපය පිණිසම පවතින ධර්මය.

දේශනා අංක 116: (නොවැ. 21, 2024) https://youtu.be/AqLfCn8mTAE

 ❂  අභිජ්ජා දෝමනස්ස දුරුවීමෙන් වැඩෙන ඉන්ද්‍රිය භාවනාව තුළින් අත්වෙන නිවන් ශාන්තිය.

දේශනා අංක 115: (නොවැ. 14, 2024) https://youtu.be/Cw05OCaU2vI

 ❂  කුම්‌මොපම සූත්‍රය ඇසුරෙන් ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇතිව වාසය කිරීම.

දේශනා අංක 114: (නොවැ. 07, 2024) https://youtu.be/3S5EZM_T06w

 ❂  අභ්‍යන්තර සහ බාහිර ආයතනයන්ගේ ගැටීම් දුරු කර, ලෝකයේ දුක නම් වූ වෙහෙසෙන් මිදීම.

දේශනා අංක 113: (ඔක්. 31, 2024) https://youtu.be/oZUN0b3h4gI

 ❂  සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි ආදීනව නුවණින් දැක තණ්හාව දුරුකර, දුකෙන් මිදීම.

දේශනා අංක 112: (ඔක්. 24, 2024) https://youtu.be/ZKOOdkCkDE4

 ❂ අවිජ්ජා තණ්හා දුරලා සං‍යෝජන සිඳලීමෙන් ලෝකයෙන් නිස්සරණය වීම.

දේශනා අංක 111: (ඔක්. 17, 2024) https://youtu.be/V7S5SnMTe9Y

 ❂ අවිජ්‌ජා පහාන සූත්‍රය ඇසුරෙන්: තිස්පොළ විදර්ශනාව තුළින් නිවන් මග වැඩීම.

දේශනා අංක 110: (ඔක්. 10, 2024) https://youtu.be/H2rLBxCXEm4

 ❂ අන්ධකාර සූත්‍රය ඇසුරෙන්; අවිජ්ජාව දුරුකර සසර අන්ධකාරය නසන ‘සද්ධර්මාලෝකය’.

දේශනා අංක 109: (ඔක්. 03, 2024) https://youtu.be/NFNc_Mdsaag

පඤ්ච උපාදානස්කන්ධය සැප වශයෙන් පෙන්වමින් සසර දුක උපදවන ‘අවිද්‍යාව’ පිළිබඳව ගැඹුරු විග්‍රහයක්.

දේශනා අංක 108: (සැප්. 26, 2024) https://youtu.be/zQWYpCtaZg4

සමුග්ඝාතසාරුප්ප සූත්‍රය ඇසුරෙන් සියලු හැඟීම් නැසීමට සුදුසු වූ ප්‍රතිපදාව.

දේශනා අංක 107: (සැප්. 19, 2024) https://youtu.be/aEm2J2KAYIU

සමිද්ධි හිමියන්ට දෙසූ සූත්‍ර දේශනා ඇසුරෙන් මාර, සත්ව, දුක  සහ ලෝක යන පැනවීම් වල සමුදය සහ නිරෝධය පිළිබඳ විග්‍රහය.

දේශනා අංක 106: (සැප්. 12, 2024) https://youtu.be/hC1aLy_ty_k

 ❂ දුතිය මිගජාල සූත්‍රය ඇසුරෙන් සංසාර දුකෙහි සමුදය සහ එහි නිරෝධය පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 105: (සැප්. 05, 2024) https://youtu.be/kazggGwS-W4

 ❂ දොළොස් ආයතනයන් දුක වශයෙන් දැක එහි අභිනන්දනයෙන් මිදී, සංසාර දුක්ඛය අවසන් කිරීම.

දේශනා අංක 104: (අගෝ. 29, 2024) https://youtu.be/vom1OKLtihc

 ❂ ආදිත්තපරියාය සූත්‍රය ඇසුරෙන්, අත්තභාව වස්තූන්ගේ යථා ස්වභාවය නුවණින් දැකීම.

දේශනා අංක 103: (අගෝ. 22, 2024) https://youtu.be/UsNcD1SUIfM

 ❂ ආදිත්ත සූත්‍රය ඇසුරෙන්, එකොළොස් ගින්නකින් ඇවිළගත් තිස්පොළ කෙරෙහි ප්‍රඥාවෙන් කලකිරීම.

දේශනා අංක 102: (අගෝ. 15, 2024) https://youtu.be/tlZiyA8CAng

 ❂ ඥානවන්තව සද්ධර්මයට කන්දී නිස්සාර සංසාරයෙන් අත මිදීම.

දේශනා අංක 101: (අගෝ. 08, 2024) https://youtu.be/Ux3dVA3XuFw

 ❂ මහාසළායතන සූත්‍රය ඇසුරෙන් ආයතනයන්ගේ සමුදය සහ නිරෝධය අවබෝධයෙන් නිවනට පත්වීම.

දේශනා අංක 100: (අගෝ. 01, 2024) https://youtu.be/xm58y6AaGs4

 ❂ දොළොස් ආයතනයන්ගේ යතාභූතය ප්‍රඥාවෙන් දැක සසර දුකින් නිදහස් වීම.

දේශනා අංක 99: (ජුලි 25, 2024) https://youtu.be/rL8JWbyk1uQ

 ❂ අජ්ඣත්තිකායතන සූත්‍රය ඇසුරෙන්, චතුරාර්ය සත්‍යය ධර්මයට අනුකූලව ආයතන විග්‍රහ කිරීම.

දේශනා අංක 98: (ජුලි 18, 2024) https://youtu.be/BG2YtIbsXtQ

  කස්සන සූත්‍රය ඇසුරෙන්, පඤ්ච මාර‍ ග්‍රහණයෙන් මිදී ආයතන සංවරය ඇතිකර ගැනීම.

දේශනා අංක 97: (ජුලි 11, 2024) https://youtu.be/CY0o2Gkp5TI

  කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව තුළ පහළ වන ආයතන, සහ ඊට අනුරූප දුක්ඛස්කන්ධය.

දේශනා අංක 96: (ජුලි 04, 2024) https://youtu.be/LoASuQ2aHJs

  රාග, ද්වේශ, මෝහ සං‍යෝජනයන්ගෙන් හටගන්නා, කර්මය උපදවන ආයතන.

දේශනා අංක 95: (ජූනි 27, 2024) https://youtu.be/C99V-6sETJ4

  සසර දුක සමුදය කරන උච්ඡේද සහ ශාස්වත දෘෂ්ටීන්ගෙන් මිදීම.

දේශනා අංක 94: (ජූනි 20, 2024) https://youtu.be/HrV6n3dA98w

  උපාදාපරිතස්සන සූත්‍රය ඇසුරෙන් විසි ආකාර වූ සක්කාය දිට්ඨියෙන් මිදීම.

දේශනා අංක 93: (ජූනි 13, 2024) https://youtu.be/AiIxSwDQNxo

  පඤ්ච උපාදානස්කන්ධය කෙරෙහි නන්දිය දුරු කිරීමෙන් විවේකයට පත්වීම.

දේශනා අංක 92: (ජූනි 06, 2024) https://youtu.be/TenadpR-6Rk

  යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මන්ති” | දුක්ඛස්කන්ධයේ සමුදය ප්‍රඥාවෙන් දැක, නිවනින් නිවී සැනසෙන ධර්මයේ දක්ෂයෙක් වීමට....

දේශනා අංක 91: (මැයි 30, 2024) https://youtu.be/UfWfI42yFOo

 ඒකායන වූ නිර්වාණ මාර්ගය, සතර සතිපට්ඨානය විවිධ අර්ථයෙන්.

දේශනා අංක 90: (මැයි 23, 2024) https://youtu.be/ggIGZklZQ2g

 වෙසක් සැමරුමේ සැඟවුණු උතුම් අමරණීය පණිවිඩය | වෙසක් පොහොය දා විශේෂ දේශනාව.

දේශනා අංක 89: (මැයි 16, 2024) https://youtu.be/_vi-Vv61Uus

 ධම්මානුපස්සනාව >> ඛජ්ජනීය සූත්‍රය ඇසුරෙන්, පඤ්ච උපාදානස්කන්ධය කෙරෙහි කළකිරීම.

දේශනා අංක 88: (මැයි 09, 2024) https://youtu.be/S0ybwUYJwEk

 ධම්මානුපස්සනාව >> ඛජ්ජනීය සූත්‍රය ඇසුරෙන් පඤ්ච උපාදානස්කන්ධය විනිවිද දැකීම (දෙවෙනි කොටස).

දේශනා අංක 87: (මැයි 02, 2024) https://youtu.be/Dhiv2JuxMQM

 ධම්මානුපස්සනාව >> ඛජ්ජනීය සූත්‍රය ඇසුරෙන් පඤ්ච උපාදානස්කන්ධය විනිවිද දැකීම (පළවෙනි කොටස).

දේශනා අංක 86: (අප්‍රේල් 25, 2024) https://youtu.be/h-VgzqiiwRU

 ධම්මානුපස්සනාව >> ස්කන්ධ පබ්බය ඇසුරෙන්, එකොළොස් ආකාර වූ රූප විග්‍රහය.

දේශනා අංක 85: (අප්‍රේල් 18, 2024) https://youtu.be/42ti4md4Qow

 ධම්මානුපස්සනාව >> නීවරණ ආහාර සූත්‍රය ඇසුරෙන්, ථීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ සහ විචිකිච්ඡා නිවරණයන්ගෙන් නිදහස් වීම.

දේශනා අංක 84: (අප්‍රේල් 11, 2024) https://youtu.be/ocP1o9KgqxI

 ධම්මානුපස්සනාව >> නීවරණ ආහාර සූත්‍රය ඇසුරෙන්, කාමඡන්ද සහ ව්‍යාපාද නීවරණයන්ගෙන් නිදහස් වීම.

දේශනා අංක 83: (අප්‍රේල් 04, 2024) https://youtu.be/ZpnGMZywjss

 ධම්මානුපස්සනාව >> ආවරණ සූත්‍රය සහ නීවරණ සූත්‍රය ඇසුරෙන්, නීවරණ පහ කරමින් කුසල සිත වැඩීම පිළිබද විග්‍රහය.

දේශනා අංක 82: (මාර්තු 28, 2024) https://youtu.be/7Z45dur_yUY

 ධම්මානුපස්සනාව >> නිවන ආවරණය කරන නීවරණ ධර්ම.

දේශනා අංක 81: (මාර්තු 21, 2024) https://youtu.be/QLteJycA3FY

 ධම්මානුපස්සනාව >> සන්දිට්ඨික ධම්ම සූත්‍රය ඇසුරෙන්: ධර්මාවබෝධයෙන් උරුම වන, තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතින උතුම් චර්යාව.

දේශනා අංක 80: (මාර්තු 14, 2024) https://youtu.be/5uOEIBobwyA

 ධම්මානුපස්සනාව >> කිංමූලක සූත්‍රය ඇසුරින් සියලු ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ විග්‍රහය (දෙවෙනි කොටස)

දේශනා අංක 79: (මාර්තු 07, 2024) https://youtu.be/cMpH0umscRc

 ධම්මානුපස්සනාව >> කිංමූලක සූත්‍රය ඇසුරින් සියලු ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ විග්‍රහය (පළවෙනි කොටස)

දේශනා අංක 78: (පෙබ. 29, 2024) https://youtu.be/qIXJuPINTMg

 ධම්මානුපස්සනාව >>  අධර්මය, ලෞකික ධර්මය සහ ලෝකෝත්තර ධර්මය පිළිබඳ විග්‍රහයක්.

දේශනා අංක 77: (පෙබ. 22, 2024) https://youtu.be/X1QIloJ2g9A

 චිත්තානුපස්සනාව (හයවෙනි කොටස): 16 ආකාර වූ සිත්වල ප්‍රභේද පිළිබඳව ගැඹුරින් විග්‍රහයක්.

දේශනා අංක 76: (පෙබ. 15, 2024) https://youtu.be/nGMEANOntD8

 චිත්තානුපස්සනාව (පස්වෙනි කොටස): ඒ ඒ මොහොතේ හටගන්නා සිත් වල විවිධත්වයන් හඳුනාගෙන උතුම් වූ නිවන් මග වැඩීම.

දේශනා අංක 75: (පෙබ. 08, 2024) https://youtu.be/iH_aeyReVbw

 චිත්තානුපස්සනාව (සිව්වෙනි කොටස): අසංකිලිට්ඨ චිත්තො බහුලං විහරාමි!

දේශනා අංක 74: (පෙබ. 01, 2024) https://youtu.be/PjbkiCpBgY8

 චිත්තානුපස්සනාව (තුන්වෙනි කොටස): ලටුකිකොපම සූත්‍රය ඇසුරෙන් සිතේ මාර බන්ධනයෙන් නිදහස් වීමේ මග.

දේශනා අංක 73: (ජන. 25, 2024) https://youtu.be/NBPexEocOJQ

 චිත්තානුපස්සනාව (දෙවෙනි කොටස): අනිච්ච වූ සිත පිළිබඳව ඇසෙන් නොදකින සත්‍යය ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීම.

දේශනා අංක 72: (ජන. 18, 2024) https://youtu.be/qEVBnRB1LC4

 චිත්තානුපස්සනාව (පළවෙනි කොටස): සිත නැමැති මාරයාට ගොදුරු නොවී ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, අවබෝධයෙන් පරිහරණය කිරීම.

දේශනා අංක 71: (ජන. 11, 2024) https://youtu.be/gwYItK9ZiIg

 සතර සතිපට්ඨානය වැඩීම තුළින් පිරිපුන් දිවියක් කරා...

දේශනා අංක 70: (ජන. 04, 2024) https://youtu.be/nNpKrVsdMf4

 වේදනානුපස්සනාව (තුන්වෙනි කොටස): සාමිස, නිරාමිස වශයෙන් සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ අදුක්ඛමසුඛ වේදනා හඳුනාගැනීම.

දේශනා අංක 69: (දෙසැ. 28, 2023)https://youtu.be/za3aDMeN4JQ

 වේදනානුපස්සනාව (දෙවෙනි කොටස): චන්දරාගය නසා දැමීම හෙවත් චිත්ත සන්තානයේ පවතින උපක්ලේසයෙන් නිදහස් වීම.

දේශනා අංක 68: (දෙසැ. 21, 2023) https://youtu.be/EwFmiOuUKlM

 වේදනානුපස්සනාව (පළවෙනි කොටස): සැප වේදනාවට මුලාවී දුක රැස් කිරීම.

දේශනා අංක 67: (දෙසැ. 14, 2023) https://youtu.be/INWqUTNezSU

 උතුම් වූ නිවන් මග වැඩීමේදි ධර්මාවබෝධය නිවැරදිව භාවිතා කරන ආකාරය.

දේශනා අංක 66: (දෙසැ. 07, 2023) https://youtu.be/0hJiohSEZHw

 කායානුපස්සනාව (දෙවෙනි කොටස): සතිසම්පජඤ්ඤය, පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නවසීවතිකය පබ්බ විග්‍රහය.

දේශනා අංක 65: (නොවැ. 30, 2023) https://youtu.be/TN37U2t7TAI

 කායානුපස්සනාව (පළවෙනි කොටස): ආනාපාන පබ්බය සහ ඉරියාපථ පබ්බය විග්‍රහය.

දේශනා අංක 64: (නොවැ. 23, 2023) https://youtu.be/PFwiIcUBzUE

 කාය-වේදනා-චිත්ත-ධම්ම පිරිසිඳ දකිමින් නිවන් මග වඩන නිවැරදි ක්‍රමවේදය.

දේශනා අංක 63: (නොවැ. 16, 2023) https://youtu.be/QJzAZEfLnf0

 නිවැරදි බුද්ධ භාවනාව හෙවත් සතර සතිපට්ඨාන භාවනාව.

දේශනා අංක 62: (නොවැ. 09, 2023) https://youtu.be/jikGMh1oHUk

 සතර සතිපට්ඨානය වැඩීමෙන් සතර විපල්ලාස දුරුවන ආකාරය.

දේශනා අංක 61: (නොවැ. 02, 2023) https://youtu.be/nh7zA5P_KXM

 පුද්ගල චරිත අනුව නිවන් මග වැඩෙන සතර ප්‍රතිපදා.

දේශනා අංක 60: (ඔක්. 26, 2023) https://youtu.be/MUVK3SayA8M

 සතර විපල්ලාස දුරු කිරීමට බහුලව වැඩිය යුතු අනුපස්සනා.

දේශනා අංක 59: (ඔක්. 19, 2023) https://youtu.be/dFn-qKLpg9s

 සතර සතිපට්ඨානය හෙවත් ලෝකෝත්තර සමථය සහ විදර්ශනාව.

දේශනා අංක 58: (ඔක්. 12, 2023) https://youtu.be/SwaLfiNVABE

 අංග ලක්ෂණ 07 ක් ඔස්සේ වැඩෙන ලෝකෝත්තර භාවනාව.

දේශනා අංක 57: (ඔක්. 05, 2023) https://youtu.be/zaYNA1YOusw

 පියාගේ භූමියේ වාසය කිරීම හෙවත් උතුම් සතර සතිපට්ඨානය.

දේශනා අංක 56: (සැප්. 28, 2023) https://youtu.be/qr6ooVtNbJ8

 නිවන් දොරටු හෙවත් ත්‍රිවිධ විමෝක්ෂ වැඩෙන ආකාරය.

දේශනා අංක 55: (සැප්. 21, 2023) https://youtu.be/dY3UYWXxyH0

 තිලකුණු අනුපස්සනාව ඇසුරෙන් ත්‍රිවිධ විමෝක්ෂයට පත්වීම.

දේශනා අංක 54: (සැප්. 14, 2023) https://youtu.be/Tcm1_xwjocs

 ද්වයතානුපස්සනා සූත්‍රය > මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (06-අවසාන කොටස)

ද්වයතානුපස්සනාව (දහම් පත්‍රිකාව) drive.google.com/file/d/1oY6eznG_giQFpzXrd5AbncQdHxPtIXct

දේශනා අංක 53: (සැප්. 07, 2023) https://youtu.be/fKNxd-L-dTA

 ද්වයතානුපස්සනා සූත්‍රය > මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (05 වන කොටස)

ද්වයතානුපස්සනාව (දහම් පත්‍රිකාව) drive.google.com/file/d/1oY6eznG_giQFpzXrd5AbncQdHxPtIXct

දේශනා අංක 52: (අගෝස්තු 31, 2023) https://youtu.be/683fXr_b17U

 ද්වයතානුපස්සනා සූත්‍රය > මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (04 වන කොටස)

ද්වයතානුපස්සනාව (දහම් පත්‍රිකාව) drive.google.com/file/d/1oY6eznG_giQFpzXrd5AbncQdHxPtIXct

දේශනා අංක 51: (අගෝස්තු 24, 2023) https://youtu.be/jByst2UcEgY

 ද්වයතානුපස්සනා සූත්‍රය > මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (03 වන කොටස)

ද්වයතානුපස්සනාව (දහම් පත්‍රිකාව) drive.google.com/file/d/1oY6eznG_giQFpzXrd5AbncQdHxPtIXct

දේශනා අංක 50: (අගෝස්තු 17, 2023)  https://youtu.be/cHN5DOk1DN0

 ද්වයතානුපස්සනා සූත්‍රය > මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (02 වන කොටස)

ද්වයතානුපස්සනාව (දහම් පත්‍රිකාව) drive.google.com/file/d/1oY6eznG_giQFpzXrd5AbncQdHxPtIXct

දේශනා අංක 49: (අගෝස්තු 10, 2023) https://youtu.be/h2mRjwiWj5g

 ද්වයතානුපස්සනා සූත්‍රය > මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (01 වන කොටස)

ද්වයතානුපස්සනාව (දහම් පත්‍රිකාව) drive.google.com/file/d/1oY6eznG_giQFpzXrd5AbncQdHxPtIXct

දේශනා අංක 48: (අගෝස්තු 03, 2023) https://youtu.be/GSUeGa1SjGk

 සානු සාමණේර හිමියන්ගේ කථා වස්තුව ඇසුරින් ප්‍රඥාවෙන් සිත දමනය කිරීම.

පබසර සිතපිළිබඳ දහම් පත්‍රිකා මෙතැනින් > Tinyurl.com/LAranaDahamPathrika

දේශනා අංක 47: (ජුලි 27, 2023) https://youtu.be/bOXVjxkCowc

 ද්වයතානුපස්සනා සූත්‍රය (දෙවන කොටස) > සියලු සංඥා අතර අග්‍ර වූ අනිච්ච සංඥාව.

ද්වයතානුපස්සනාව (දහම් පත්‍රිකාව) drive.google.com/file/d/1oY6eznG_giQFpzXrd5AbncQdHxPtIXct

දේශනා අංක 46: (ජුලි 20, 2023) https://youtu.be/CmFK8CAN3ug

 ද්වයතානුපස්සනා සූත්‍රය (පළමු කොටස) > සසර දුකෙහි සමුදය සහ එහි නිරෝධය පීළි.බඳ විග්‍රහය

ද්වයතානුපස්සනාව (දහම් පත්‍රිකාව) drive.google.com/file/d/1oY6eznG_giQFpzXrd5AbncQdHxPtIXct

දේශනා අංක 45: (ජුලි 13, 2023) https://youtu.be/GVH6fKxbz3U

 සීල සූත්‍රය ඇසුරෙන් > බණ අසා සෝතාපන්න ඵලයට පත්වීම පිළිබඳ, සහ රහතන් වහන්සේගේ පඤ්ච උපාදානස්කන්ධය පිළිබඳ විග්‍රහය....

දේශනා අංක 44: (ජුලි 06, 2023) https://youtu.be/SydTFFzhmfc

 පටිච්චසමුප්පාද න්‍යාය අවබෝධයෙන් සියලු දෘෂ්ටි නිවාරණය

දේශනා අංක 43: (ජුනි 30, 2023) https://youtu.be/p_aBWHpdgNA

 "වේදනා පච්චයා තණ්හා" සහ "තණ්හා පච්චයා උපාදානං" යන පටිච්චසමුප්පාද න්‍යායන් අවබෝධයෙන් දුරු වන දෘෂ්ටින්.

දේශනා අංක 42: (ජුනි 22, 2023) https://youtu.be/by42nv3qprk

 "නාමරූප පච්චයා සලායතනං", "සලායතන පච්චයා ඵස්සෝ" සහ "ඵස්ස පච්චයා වේදනා" යන පටිච්චසමුප්පාද න්‍යායන් අවබෝධයෙන් දුරුවන දෘෂ්ටි.

දේශනා අංක 41: (ජුනි 15, 2023) https://youtu.be/55rGXzy3IMc

”සංඛාර පච්චයා විඤ්ඤාණං” සහ ”විඤ්ඤාණ පච්චයා නාමරූපං” යන පටිච්චසමුප්පාද න්‍යායන් අවබෝධයෙන් දුරුවන දෘෂ්ටි.
භවයෙන් භවයට ගමන්කරන විඤ්ඤාණයක් නැති බව සහ, සිතටත් කයටත් සත්වයා යනුවෙන් පැනවිය නොහැකි බව අවබෝධ කරගැනීමට....

දේශනා අංක 40: (ජුනි 08, 2023) https://youtu.be/pcwa7jR5zCI

"අවිජ්ජා පච්චයා සංඛාරා" යන න්‍යාය අවබෝධයෙන්  කර්මය කරන්නෙක්, කරවන්නෙක් ඇත යන දෘෂ්ටියෙන් නිදහස් වීම…

දේශනා අංක 39: (ජුනි 01, 2023) https://youtu.be/0feaq0wNi2Y

පටිච්චසමුප්පාදය විවිධ පරියායන්ගෙන් විග්‍රහ කිරීම.

දේශනා අංක 38: (මැයි 25, 2023) https://youtu.be/o_wm83NyCIQ

දෙයාකාර වූ පටිච්චසමුප්පාද පටිපදා  දුක්ඛස්කන්ධය කරා රැගෙන යන මිච්ඡා පටිපදාව සහ නිවන කරා රැගෙන යන සම්මා පටිපදාව.

දේශනා අංක 37: (මැයි 18, 2023) https://youtu.be/uDK914wvkt0

පටිච්චසමුප්පාදය අවබෝධය ලැබ, අවිජ්ජාවෙන් නිර්මාණයවන සංකල්පිත සත්වයාගෙන් නිදහස් වීම...

දේශනා අංක 36: (මැයි 11, 2023) https://youtu.be/tJgfWsktrHQ

සසර චක්‍රයේ සමුදය නිරෝධය පෙන්වන පටිච්චසමුප්පාදය ( සත්වෙනි කොටස)

සියළු දුක් සංකාර ප්‍රත්‍යයෙන් හටගනී.  ඒ සංකාරයන්ගේ නිරෝධයක් වේද, එදාට දුක සමුදය නොවෙයි, හට නොගනී, පහළ නොවේ! යං කිඤ‍්චි දුක‍්ඛං සම්භොති - සබ්බං සංඛාරපච්චයා, සංඛාරානං නිරොධෙන - නත්‍ථි දුක‍්ඛස‍්ස සම්භවොති….

දේශනා අංක 35: (මැයි 04, 2023) https://youtu.be/3KdX3HJfPYY

සසර චක්‍රයේ සමුදය නිරෝධය පෙන්වන පටිච්චසමුප්පාදය ( හයවෙනි කොටස)

රාග‍යෙන් තෙත් වන, ද්වේෂයෙන් රත් වන, මෝහයෙන් මත් වන සිතෙන් නිදහස් වීම….

දේශනා අංක 34: (අප්‍රේල් 27, 2023) https://youtu.be/PPbDS64vkW8

සසර චක්‍රයේ සමුදය නිරෝධය පෙන්වන පටිච්චසමුප්පාදය ( පස්වෙනි කොටස)

 රාග සම්ඵස්සයෙන් නිර්මාණය වන අනිච්ච වූ ආස්වාදයෙන් මිදීම…

දේශනා අංක 33: (අප්‍රේල් 20, 2023) https://youtu.be/6WeOttb4c6c

සසර චක්‍රයේ සමුදය නිරෝධය පෙන්වන පටිච්චසමුප්පාදය (සිව්වෙනි කොටස)

 සත්වයා සසරේ රඳවන සතර උපාදානයෙන් මිදීම….

දේශනා අංක 32: (අප්‍රේල් 13, 2023) https://youtu.be/BIARxj7QThA

සසර චක්‍රයේ සමුදය නිරෝධය පෙන්වන පටිච්චසමුප්පාදය (තෙවෙනි කොටස)

කර්ම භවය, සහ උප්පත්ති භවය විග්‍රහය.

දේශනා අංක 31: (අප්‍රේල් 06, 2023) https://youtu.be/DLazDFuVXGk

සසර චක්‍රයේ සමුදය නිරෝධය පෙන්වන පටිච්චසමුප්පාදය (දෙවෙනි කොටස)

පටිච්චසමුප්පාද ධර්ම - ජරා මරණ විග්‍රහය.

දේශනා අංක 30: (මාර්තු 30, 2023) https://youtu.be/W_AKzsA9cvg

සසර චක්‍රයේ සමුදය නිරෝධය පෙන්වන පටිච්චසමුප්පාදය (පළවෙනි කොටස)

හැඳින්වීම සහ පටිච්චසමුප්පාද න්‍යාය. 

දේශනා අංක 29: (මාර්තු 23, 2023) https://youtu.be/wE5o2pNl1oI

අනුසය කෙළෙස් නසන නිවැරදි භාවනාව හෙවත් සප්ත බොජ්ඣංග වැඩීම.

උපන් සිත ප්‍රභාෂ්වරද? ('පබසර සිත' දහම් පත්‍රිකා) මෙතැනින් > Tinyurl.com/LAranaDahamPathrika

දේශනා අංක 28: (මාර්තු 16, 2023)  https://youtu.be/GbaSn9x37uM

සියලු කෙළෙසුන් නසන නිවැරදි නිවන් මග  උතුම් වූ සබ්බාසව සූත්‍රය ඇසුරෙන්...

සියලු කෙළෙස් නැසීම (සබ්බාසවසුත්තං) - දහම් පත්‍රිකාව https://drive.google.com/file/d/1o9JgCDRk0JEBRX99FAXiRe0qne3ml0WF/view?usp=share_link

දේශනා අංක 27: (මාර්තු 09, 2023) https://youtu.be/GVsnHH8UO1M

උතුම් වූ සෝතාපන්න ඵලය උදෙසා අනුගමනය කළ යුතු මග….

දේශනා අංක 26: (මාර්තු 02, 2023) https://youtu.be/8ShG5SDrRgY

දම්සක් පැවතුම් සූත්‍රය ඇසුරෙන් උතුම් චතුරාර්ය සත්‍යය (පස්වන සහ අවසාන කොටස)

 චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් ඇරඹෙන ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ වැඩීම  (හෙවත් අනුපූර්ව ප්‍රතිපදාව), සහ උතුම් චතුරාර්ය සත්‍යයේ තිපරිවට්ටය (ද්වදසාකාර වූ ඥාන දර්ශනය)....

දේශනා අංක 25: (පෙබ. 23, 2023) https://youtu.be/uosslmg8psc

දම්සක් පැවතුම් සූත්‍රය ඇසුරෙන් උතුම් චතුරාර්ය සත්‍යය (සිව්වෙනි කොටස)

 සසර දුක්ඛස්කධන්යෙන් නිදහස් වීමට යථාවබෝධය භාවිතයෙන් ලෝකෝත්තර ප්‍රඥා, ශීල, සමාධි වැඩෙන ආකාරය….

දේශනා අංක 24: (පෙබ. 16, 2023) https://youtu.be/RVq9jIBhaUg

දම්සක් පැවතුම් සූත්‍රය ඇසුරෙන් උතුම් චතුරාර්ය සත්‍යය (තෙවෙනි කොටස)

 අවබෝධ කළ යුතු, අවබෝධයෙන් වැඩෙන,  තිපරිවට්ට වූ ඥාන දර්ශනය….

දේශනා අංක 23: (පෙබ. 09, 2023) https://youtu.be/ZW8WncFsaaE

දම්සක් පැවතුම් සූත්‍රය ඇසුරෙන් උතුම් චතුරාර්ය සත්‍යය (දෙවෙනි කොටස)

 ලෝකයාගේ අනරිය පරියේෂණය තුළින් උදාවන දුක්ඛස්කන්ධය පටිච්චසමුප්පාදයට අනුව අවබෝධ කර ගැනීමට….

දේශනා අංක 22: (පෙබ. 02, 2023) https://youtu.be/WuIVYhB7WVU

දම්සක් පැවතුම් සූත්‍රය ඇසුරෙන් උතුම් චතුරාර්ය සත්‍යය (පළවෙනි කොටස)

මම මගේ යැයි වැළඳ ගත් දුක්ඛස්කන්ධයේ යථාර්ථය දැක සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වීමට….

දේශනා අංක 21: (ජන. 26, 2023) https://youtu.be/i9tF-meVckM   

සතුටද ජරා මරණය?....නොසතුට දේ ය සතුටම!

 ලෝකය තුළ සතුට සෙවීම අතහැර, පරම සතුට දකින ධර්මයේ දක්ෂයෙක් වී මරණයේ බන්ධනයෙන් නිදහස් වීමට....

දේශනා අංක 20: (ජන. 19, 2023) https://youtu.be/kfkBfZG4AwY

මේ ලද උත්තරීතර මනුෂ්‍ය භවයේදී වැඩිය යුතු 'සැබෑ කුසලය' අවබෝධ කරගෙන, හර සුන් සසරින් නිදහස් වීමට...... (මහා ධන වෙළෙන්දාගේ කථා පුවත ඇසුරින්)

දේශනා අංක 19: (ජන. 12, 2023) https://youtu.be/ZyrwBNg-VJQ

ආස්වාද-ආදීනව-නිස්සරණ තුළින් දුක නම් වූ කාමයෙන් මිදී නිදහස් වීමට....

 උතුම් වූ බුද්ධ වචනයට අනුවම ආස්වාද-ආදීනව-නිස්සරණ විග්‍රහය (දහම් පත්‍රිකාව):  

https://Tinyurl.com/LAranaAssaadaAadeenawa

දේශනා අංක 18: (ජන. 05, 2023) https://youtu.be/2Iw0vx-hQdE

"අනත්තා අසාරකට්ඨෙන"; බුදු පියාණන් වහන්සේ දෙසූ 'අනත්ත ධර්මතාවය' නිවැරදිව වටහාගෙන, උතුම් නිවන් පූර්ණයට ලක්ෂණ 06 ක් ඔස්සේ වැඩිය යුතු 'අනත්තානුපස්සනාව'....

 අනිච්ච/දුක්ඛ/අනත්ත...අනුපස්සනාවන්ට අයත් ලක්ෂණ 40 විග්‍රහය...."නිබ්බාන පටිපදා" දහම් පත්‍රිකාව https://drive.google.com/file/d/1NR8UCOIpqWlotXyh6LiBbhm1J6OoNuiO/view?usp=share_link

දේශනා අංක 17: (දෙසැ. 29, 2022) https://youtu.be/ALvXjLjmBvs

"දුක්ඛං භයට්ඨෙන"; බුදු පියාණන් වහන්සේ දෙසූ 'දුක්ඛ ධර්මතාවය' නිවැරදිව වටහාගෙන, උතුම් නිවන් පූර්ණයට ලක්ෂණ 25 ක් ඔස්සේ වැඩිය යුතු 'දුක්ඛානුපස්සනාව'.....

 අනිච්ච/දුක්ඛ/අනත්ත...අනුපස්සනාවන්ට අයත් ලක්ෂණ 40 විග්‍රහය...."නිබ්බාන පටිපදා" දහම් පත්‍රිකාව https://drive.google.com/file/d/1NR8UCOIpqWlotXyh6LiBbhm1J6OoNuiO/view?usp=share_link

දේශනා අංක 16: (දෙසැ. 22, 2022) https://youtu.be/wsYFls_0yMM

''අනිච්චං ඛයට්ඨෙන''; බුදු පියාණන් වහන්සේ දෙසූ 'අනිච්ච ධර්මතාවය' නිවැරදිව වටහාගෙන, උතුම් නිවන් පූර්ණයට ලක්ෂණ 09 ක් ඔස්සේ වැඩිය යුතු 'අනිච්චානුපස්සනාව'....

 අනිච්ච/දුක්ඛ/අනත්ත...අනුපස්සනාවන්ට අයත් ලක්ෂණ 40 විග්‍රහය...."නිබ්බාන පටිපදා" දහම් පත්‍රිකාව https://drive.google.com/file/d/1NR8UCOIpqWlotXyh6LiBbhm1J6OoNuiO/view?usp=share_link

දේශනා අංක 15: (දෙසැ. 15, 2022) https://youtu.be/xN4KIt9-MdE

''යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මන්ති'', දුක්ඛස්කන්ධයේ සමුදය ප්‍රඥාවෙන් දැක, නිවනින් නිවී සැනසෙන ධර්මයේ දක්ෂයෙක් වීමට....

දේශනා අංක 14: (දෙසැ. 08, 2022) https://youtu.be/ITlBzwzMm6g

බියකරු සසරේ සත්වයෙකුට හිමි නොවන දුර්ලභ අවස්ථා හතරම හිමිව, අපමණ පින් ඇතිව උපන් මිනිසත් බවයේ අග්‍ර ඵල නෙලා ගන්නට....

දේශනා අංක 13: (දෙසැ. 01, 2022) https://youtu.be/GwVi_gLqAFI

කාමය අපේක්ෂාවෙන් දස අකුසලයේ නිරත වීමේ විපාකය, සහ උතුම් සෝතාපන්න ඵලයෙන් දුරු වන සසර දුක.

දේශනා අංක 12: (නොවැ. 24, 2022) https://youtu.be/ga7qFhH-Iu0

උතුම් නිවන් අවබෝධයට 'තිලකුණු විග්‍රහය'....සියලු සංඛා‍ර අනිච්ච බව, සියලු සංඛාර දුක්ඛ බව සහ සියලු ධම්ම අනත්ත බව නුවණින් දැක දුක නම් වූ කාමයෙන් අතමිදීම හෙවත් 'විශුද්ධියේ මග'.

දේශනා අංක 11: (නොවැ. 17, 2022) https://youtu.be/9plEB4F25a0

අමිල වූ මිනිසත් බවේ අග්‍ර ඵල නෙලා ගැනීම පිණිස'ද්වයතානුපස්සනා සූත්‍රය' ඇසුරෙන් දුක්ඛ ආර්ය සත්‍යය විග්‍රහය.

දේශනා අංක 10: (නොවැ. 10, 2022) https://youtu.be/fKoviq8eumQ

'විතක්ක සංඨාන සූත්‍රය' ඇසුරෙන් අකුසල අදහස් වලින් නිදහස් වී උතුම් වූ නිවන් මග වැඩීම.

දේශනා අංක 09: (නොවැ. 03, 2022) https://youtu.be/VHGIUixtdCc

භද්‍රක ගාමණි සූත්‍රය ඇසුරින් උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධයට.... යං කිඤ්චි දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති, සබ්බං තං ඡන්දමූලකං ඡන්දනිදානං ඡන්දො හි මූලං දුක්ඛස්සා’ති

දේශනා අංක 08: (ඔක්. 27, 2022) https://youtu.be/JrgkZ8AMjT4

සප්ත බොජ්ඣංග තුළින් අමරණීයත්වය කරා (02 වන කොටස)  සප්ත බොජ්ඣංග තුළින් නිවන් සුව වැළඳීම.

දේශනා අංක 07: (ඔක්. 20, 2022) https://youtu.be/bTQuoFoHbOs

සප්ත බොජ්ඣංග තුළින් අමරණීයත්වය කරා (01 වන කොටස)  මම නොවන, මගෙ නොවන, අසාර වූ පංච උපාදානස්කන්ධයෙන් මිදී අමරණීයත්වයට පත්වීම....

දේශනා අංක 06: (ඔක්. 13, 2022) https://youtu.be/-kSuC9q5UBM

"දුක්ඛෙ ලොකො පතිට්ඨිතො'ති"  ලෝකය 'දුක' මත 'පිහිටා ඇත'  ලෝකෝත්තර ධර්මාවබෝධය තුළින් මිත්‍යා චින්තනයෙන් නිදහස් වීමට...

දේශනා අංක 05: (ඔක්. 06, 2022) https://youtu.be/56m4VCtHwxU

"කාමතො ජායතී සොකො කාමතො ජායතී භයං, කාමතො විප්ප මුත්තස්ස නත්ථි සොකො කුථො භයං" ගාථාව තුළින් උතුම් වූ නිවන් මගට  තිලකුණු, චතුරාර්ය සත්‍යය සහ පටිච්චසමුප්පාදය තුළින් උදය/වය දැකීම (02 වෙනි කොටස)

දේශනා අංක 04: (සැප්. 29, 2022) https://youtu.be/Gidj12YxMsw

"කාමතො ජායතී සොකො කාමතො ජායතී භයං, කාමතො විප්ප මුත්තස්ස නත්ථි සොකො කුථො භයං" ගාථාව තුළින් උතුම් වූ නිවන් මගට  තිලකුණු, චතුරාර්ය සත්‍යය, සහ පටිච්චසමුප්පාදය තුළින් උදය/වය දැකීම (01 වෙනි කොටස)  

දේශනා අංක 03: (සැප්. 22, 2022) https://youtu.be/nDGIHXzOUvk

"සබ්බෙ ධම්මා අනත්තා'ති" තිලකුණු දැකීමෙන් උතුම් නිවන් මගට...

දේශනා අංක 02: (සැප්. 15, 2022) https://youtu.be/8hFwFZyqZUg

"දුක්ඛ’න්ති භික්ඛවෙ කාමානමෙතං අධිවචනං"  කාමය දුක වශයෙන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගැනීමට....

දේශනා අංක 01: (සැප්. 08, 2022) https://youtu.be/rgjsPcMIf0k

"යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක්ඛතො; යං පරෙ දුක්ඛතො ආහු, තදරියා සුඛතො විදූ"  අන්‍යයෝ යමක් සැපයයි කීවාහුද, ආර්යයෝ එය දුක්යයි කීහු. අන්‍යයෝ යමක් දුක්යයි කීවාහුද, ආර්යයෝ එය සැපයයි කීවාහුය.  දුක්ඛ ආර්ය සත්‍යය දැකීමෙන් උතුම් වූ නිවන් මගට...

LowthuruArana.net/ගුවන්-විදුලි-දේශනා-2